ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,264
    4,400
    113
    ඇයි එන්නද
    චිරි චිරි වැස්ස;12397686 said:

    ඔව් ඔව් ඔව්,,,, :yes: :yes: :yes: එහෙම ලේසියෙන් බේරිල යන්න බෑ,, :angry: :angry: :angry: උබ මෙතන Galaxy ට්යුෂන් එකක් දාන්න ඕන
    ;) ;) ;)

    Sony Ericsson කාපු එකෙක් නැද්ද මේකේ :growl::growl:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    machan mage sgs2 ekata 4.0.3 dala thiyenne
    root kala.
    app2sd soft eka dala thiyenne
    eken try kalama sd ekata move karanna couldn't move kiyala watenawa
    soft eken pennanawam move karanna puluwan kiyala
    mokadda case eka??
     
    application uninstall karana place ekata gihin balapan Move to SD Card kiyala wetenawada kiyala
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    චිරි චිරි වැස්ස;12397817 said:
    application uninstall karana place ekata gihin balapan Move to SD Card kiyala wetenawada kiyala

    OW BAN
    ETH EHEMA KALAMA ARA WIDIHATA WATENAWA
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    machan mage sgs2 ekata 4.0.3 dala thiyenne
    root kala.
    app2sd soft eka dala thiyenne
    eken try kalama sd ekata move karanna couldn't move kiyala watenawa
    soft eken pennanawam move karanna puluwan kiyala
    mokadda case eka??

    මුල ඉදන් කියල දෙන්නම් ඔය මගුල ගැන :D මෙහෙමයි මුලින්ම ඔය AppsToSD කරන විදි දෙකක් තියෙනවා හොදද එකක් තමා True එහෙම නැත්නම් Maxa AppsToSD එකේදී වෙන්නේ උඹේ app එකේ data ටික Ext3/4 partition එකකට දාන එක. මේක වෙන්නේ Auto එකියන්නේ app එකෙන් app එක select කරන්න ඕනේ නෑ උඹ මොක install කලත් Ext3/4 partition ඒකට යනවා. දැන් ඔය Froyo ආවනේ එතකොට දුන්න Option එකක් AppstoSD කියල මේක එච්චරම හොද නෑ...

    1. මේක කරන්න App Developer ගේ අනුමැතිය ඕනා එකියන්නේ ඒක හදන ඒක ඒ option ඒකට compatible විදියට code කරන්න ඕනා.

    2. යන්නේ FAT32 partition එකකට එතකොට උඹ බැරිවෙලා හරි ෆෝන් ඒක PC ඒකට ගැහුවොත් බලන් ඉන්න කොට app ටික නැතිවෙලා යනවා මොකද FAT32 partition ඒක UnMount වෙන හින්ද

    දැන් එමු උඹේ කරනාවට මටත් තිබ්බේ ඕකමනේ ඒක හින්ද මම දන්නවා ඔකේ තියෙනවා යකෝ 2GB App Partition එකක් එකත් මදි නම් Program manager ගිහිල්ල Move To SD Card කියල දෙන්න පුළුවන් හැබැයි මේකෙන් මචන් උඹේ App ඒක වගේම ෆෝන් එකත් Slow වෙනවා මොකද FAT32 is fucking slow than Ext3/4.
     
    badu banis

    yako oka kalin kiyanna epai

    eka thamai samahara welawata mage soft athurudahan wenne

    ehenam oya wade nokara inna ona

    thx
    machan

    ps. root kala
    root karapu ewage barida??

    You must spread some Reputation around before giving it to navodwickra again.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    badu banis

    ps. root kala
    root karapu ewage barida??

    You must spread some Reputation around before giving it to navodwickra again.

    මට මුලින් කියපන් උඹ රූට්‌ කලේ ChainFire Kernel එකකින්ද ? එහෙම නම් අන්න man ඔය case ඒක හදල අලුත් kernel එකක් release කළා.

    එකත් පැහැදිලි කරලා කියන්නම් කෝ :D

    Samsung ඒක අපිට කොච්චර ආදරේද කියනවනම් උන් kernel ඒකට දැම්ම පොඩි security check එකක් කවුරු හරි රූට්‌ කරපු kernel එකක් use කලොත් USB Secure Storage එක mount කරගන්න බැරි වෙන්න. එකයි උඹ SDcard ඒකට දාන්න යනකොට බෑ කියන්නේ. පස්සේ ChainFire ඒක fix කළා. උඹ use කරන්නේ LPQ/LP7 වගේ kernel එකක් නම් මිනිහගේ අලුත් kernel ඒක දාපන් වැඩේ ගොඩ එහෙම නැත්නම් Famous Siyah Kernel ඒක දාපන්. මෙන්න ලිනක්ස් ටික.

    http://forum.xda-developers.com/showthread.php?t=1075278

    http://www.gokhanmoral.com/
     
    Last edited:
    9mm HD

    9mm HD
    1245.jpg
    9MM HD Adreno Low by Nops
    (Modded for Adreno devices with lower specs )

    ================================
    9mm HD Powervr by Nops
    (Modded for unsupported PowerVR devices)

    ================================
    9mm HD v1.0.1 Tegra2
    (Modded for unsupported Tegra devices)

    ================================
    9mm HD v1.0.1

    9mm HD v1.0.0

    ================================================================

    9mm HD v1.0.0 SD Data Files
    PVRT

    ATC

    DXT

    ETC

    PVRT-COLOR

    PVRT-MOTO

    PVRT-LOW

    ATC-LOW

    DXT-LOW

    ================================================================

    දැන් අහන්න එපා කෝ අනිත් ඒවල SD DATA කියල,,, :frown: :frown: :frown: ඒව හම්බුනානම් මං නොදා ඉන්නෙ නැහැනෙ බොලවු :oo: :oo: :oo:
    ඊලගට අහන්න එපා ඔය
    PVRT/ATC/DXT/ETC කියන්නෙ මොනාද කියල,, ගූ ගල් එකේ ගහල බලාපල්ල :rolleyes: :rolleyes: :rolleyes:

    ================================================================
    000203FA.gif

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මට මුලින් කියපන් උඹ රූට්‌ කලේ ChainFire Kernel එකකින්ද ? එහෙම නම් අන්න man ඔය case ඒක හදල අලුත් kernel එකක් release කළා.

    එකත් පැහැදිලි කරලා කියන්නම් කෝ :D

    Samsung ඒක අපිට කොච්චර ආදරේද කියනවනම් උන් kernel ඒකට දැම්ම පොඩි security check එකක් කවුරු හරි රූට්‌ කරපු kernel එකක් use කලොත් USB Secure Storage එක mount කරගන්න බැරි වෙන්න. එකයි උඹ SDcard ඒකට දාන්න යනකොට බෑ කියන්නේ. පස්සේ ChainFire ඒක fix කළා. උඹ use කරන්නේ LPQ/LP7 වගේ kernel එකක් නම් මිනිහගේ අලුත් kernel ඒක දාපන් වැඩේ ගොඩ එහෙම නැත්නම් Famous Siyah Kernel ඒක දාපන්. මෙන්න ලිනක්ස් ටික.

    http://forum.xda-developers.com/showthread.php?t=1075278

    http://www.gokhanmoral.com/

    ela mama 2ni link eke eken wade kala
    uba kiyana widiyata 16gb memory ekata app move kaloth
    phone eka slow wenawa ehema ne
     
    C4droid (C/C++ compiler) 3.30

    C4droid (C/C++ compiler) 3.30

    Requires Android: 2.1 and up
    Category: Education

    jcAf3mxLLE7-2sQ6xxgB9IGNxrMhcC9RdK4IJvaDUDtjpe5oNEDAkv_aO8lrOBLA2g
    VkoA8238nu6itvik-8bqcLAndNi1xx-0U0fxITpqcw4GYqq6-9yq-Mdw_AjfMIk17dpm
    g-N7VjoZIIuR0ycV6Ox7Y-5T1NiV8aqOOYjAviy4ZHMStyL1R2Z9QsGiuQBYXDpLHQ
    4SldtkxnjeHfG2I3U6uU0Lv5Bg6CrouJPbUaK2Y_Hn6K9Ps-1ZXfeFCAa5NGLLQ7DA

    What's New

    WARNING! Uninstall app before update! Email me if app won’t work after update.
    Finally fixed ICS terminal emulator bugs.
    Fixed battery drain.
    Added INTERNET permission for sockets support without root rights.
    3.27:
    Terminal Emulator bugfix.
    3.26:
    File dialog bugfix.
    3.25:
    TextWarrior bugfix.
    Font size is configurable now.
    Programs can be runned with root rights.
    3.24:
    WARNING! Uninstall app before update!
    Fixed TCC cast issue.
    3.23:
    Fixed random ICS bugs.

    Overview:

    C4droid is a C compiler for Android.

    Quick manual:

    If you have found a bug or app is not working, email me.

    If app crashes on start, check that enough internal memory is available (not 64Kb).

    Root is not required, but if you have enough internal memory OR you have rooted your device, you can get C++ support, read further. (some comments about “iostream not found” are fake, their authors just didn’t follow installation instructions).

    Updating from lower than 3.0 versions:
    WARNING! Uninstall this app before update! Else app will crash. It’s well known Android bug (details: http://code.google.com/p/android/issues/detail?id=1227).
    You have been warned!

    Result of compilation (binary) is placed in “/data/data/com.n0n3m4.droidc/files/temp”, because sdcard doesn’t have permission for execution by default.

    If you have “Illegal instruction” error, using internal compiler (TCC), install GCC plugin, GCC supports softfloat (by default).

    Long click save button to “save as”, long click run to run with arguments.
    C4droid already has almost full C language support, so you don’t need to wait when it will be added.
    You can to write your own applications on the Android phone, and run them. This app uses TCC and uClibc, so it has full support of ANSI C and some support of ISO C99. C4droid can be used for educational purposes or to practice in C language.
    Some components of C4droid are LGPL-licensed. You can download used source code of TCC and uClibc on their websites (But TCC had been modified by me, so I recommend to email me to get modified source) C4droid includes Android Terminal Emulator so you can to run your application comfortably.

    To get C++ support you need:

    0) Install C4droid
    1) Install GCC plugin for C4droid from Android Market.
    2) Launch GCC plugin for C4droid and press “install to internal memory” (or to external if you have root rights)
    3) Select G++ compiler in C4droid preferences.
    4) Use “iostream”, not “iostream.h”
    5) Add “using namespace std;” to your program (before int main)

    Tested devices:

    Android Emulator 1.6, QVGA
    Android Emulator 2.2, WVGA
    Acer Liquid 2.2, WVGA
    Herotab C8, WVGA

    WARNING!
    All Telechips and MediaTek based devices are unsupported (Android phones/tablets from china), because of the incompatiblity with EABI. Devices without VFP (VIA) are partially unsupported too (floating point operations).
    C4droid will check license via the Internet.

    1.13€ BUY

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ela mama 2ni link eke eken wade kala
    uba kiyana widiyata 16gb memory ekata app move kaloth
    phone eka slow wenawa ehema ne

    games අවුලක් නෑ එත් උඹ ගොඩක් වෙලාවට පාවිච්චි කරන app දැම්මොත් slow වෙනවා අනික startup එකත් slow මොකද app ටික sdcard එකෙන් ඇදල ගන්න ඕන හින්ද. දැන් SD crad එකට යනවා නේද අවුලක් නැතුව? මෙන්න ඔකේ Discussion thread එක මොකක් හරි වුලක්‌ අවොත් මේකේ දාපන් මචන්

    http://forum.xda-developers.com/showthread.php?t=1555259
     
    Status
    Not open for further replies.