මගේ galaxy s2 phone එකත් brick වෙයිද?
Got Brickbug app එකෙන් පෙන්වන්නේ මෙහෙම
මම මොකද කරන්න ඔනේ නැවත official stock rom එකක් දැම්මොත් හරියයිද?
දාපු build ඒක කියපන්කො මුලින්ම
මගේ galaxy s2 phone එකත් brick වෙයිද?
Got Brickbug app එකෙන් පෙන්වන්නේ මෙහෙම
මම මොකද කරන්න ඔනේ නැවත official stock rom එකක් දැම්මොත් හරියයිද?
මගේ galaxy s2 phone එකත් brick වෙයිද?
Got Brickbug app එකෙන් පෙන්වන්නේ මෙහෙම
![]()
මම මොකද කරන්න ඔනේ නැවත official stock rom එකක් දැම්මොත් හරියයිද?
root කරන්න ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්ණය තියෙන්නේ ICS ROMs දාපු ෆොන් වල, Wipe/Format කරන එකේ. ඒකත් කරන්න තව ක්‍රම තියනවා. මොකද්ද උඔ ගාව තියන ෆෝන් එක? S2 එකක් ද?
මචන් ඒවුනාට තව කොච්ච්චාර දේවල් පුලුවන්ද බං කරගන්න හදිස්සියකට. හැබැයි GT අය්යට Adds ටික නම් දාන්න වෙන්නේ නෑඑකද දන්නේ නෑ පොඩ්ඩක් පස්ස ගහන්නේ
![]()
Lokka kiyanne Tapatalk eken hama usertama messages yanawalu tapatalk inatall karanna kiyala. Ahema unoth mara wathayak wenne. site eke traffic walatath direct balapanawane 
පැටියා;12888789 said:Lokka kiyanne Tapatalk eken hama usertama messages yanawalu tapatalk inatall karanna kiyala. Ahema unoth mara wathayak wenne. site eke traffic walatath direct balapanawane
![]()
මෙචර ලොකු forums තියෙනවා tapatalk එකේ එවලත් ඔය කියන විදියට messages යන්න එපැයි 
Brick bug එක තියෙන්නේ official ICS ROMs වල.
CM9, AOSP, AOKP වගේ ROMs අවුලක් නෑ.
Official ROM එක උනත් Franco, SpeedMod වගේ kernel එකක් නම් දුවන්නේ, ඒත් බය වෙන්න ඕනේ නෑ.
Official ICS ROM එකක් උනත්, Official Kernel එක උනත්, Wipe/ Factory Reset කරන්නේ නැත්නම් ඒත් අවුලක් නෑ.
ඔව් මචන් i9100 එකක්. 4.0.3 2nd අප්ඩේට් එක දාල තියෙන්නෙ (Official) (2nd අප්ඩේට් එක කිව්වෙ අප්‍රේල් වල දීපු එක)
build num : - IML74K.XWLP7
මචන් මගේ SONY Xperia RAY එකට cyanogen mod එකක්(cm-7.2.0-urushi.zip ) දා ගන්න ඔන.4N1 ICS 4.0.3 වලට Update කරලා root කරලා තියෙන්නෙ
.මෙතන ඉදන් මට step by step cyanogen mod දා ගන්න සරලව උදවුවක් දෙනවද
?ලොකු පිනක්...
galaxy s2 1ka kies walin update wenne na ne bn support nathilu mekata help 1kak ona



very very thanks machang
thanksBrick bug එක තියෙන්නේ official ICS ROMs වල.
CM9, AOSP, AOKP වගේ ROMs අවුලක් නෑ.
Official ROM එක උනත් Franco, SpeedMod වගේ kernel එකක් නම් දුවන්නේ, ඒත් බය වෙන්න ඕනේ නෑ.
Official ICS ROM එකක් උනත්, Official Kernel එක උනත්, Wipe/ Factory Reset කරන්නේ නැත්නම් ඒත් අවුලක් නෑ.





සුපුන කිව්වා හරි bug එක තියෙන්නේ kernel එකේ මිසක් ROM එකේ නෙමේ හොදම වැඩේ තමා custom kernel එකක් දාගන්න එක
http://gokhanmoral.com/
ඔන්න මචන් මම Galaxy S2 එකට use කරපු එලම kernel එකක් මේක දාපන් මචන් Odin හරහා. එතකොට format case නෑ ඕක දාගෙන බලපන් මචන්. අවුලක් වෙන්නේ නෑ
දැනගන්න දෙයක් නෑ බං update check කරපුවම තියෙනවා නම් උඹට කියයි update available කියලා නැත්නම් නෑ කියයි. දැන් මොනවාද කියන්නේ check කරපුවම තියෙනවා කියනවද?
Machan...update available...tab ekata 4.0 OS update file eka thama hoya ganna ona mata...