ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මගේ galaxy s2 phone එකත් brick වෙයිද?
    Got Brickbug app එකෙන් පෙන්වන්නේ මෙහෙම

    මම මොකද කරන්න ඔනේ නැවත official stock rom එකක් දැම්මොත් හරියයිද?

    දාපු build ඒක කියපන්කො මුලින්ම
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මගේ galaxy s2 phone එකත් brick වෙයිද?
    Got Brickbug app එකෙන් පෙන්වන්නේ මෙහෙම

    scaled.php

    මම මොකද කරන්න ඔනේ නැවත official stock rom එකක් දැම්මොත් හරියයිද?

    Brick bug එක තියෙන්නේ official ICS ROMs වල.
    CM9, AOSP, AOKP වගේ ROMs අවුලක් නෑ.
    Official ROM එක උනත් Franco, SpeedMod වගේ kernel එකක් නම් දුවන්නේ, ඒත් බය වෙන්න ඕනේ නෑ.
    Official ICS ROM එකක් උනත්, Official Kernel එක උනත්, Wipe/ Factory Reset කරන්නේ නැත්නම් ඒත් අවුලක් නෑ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    root කරන්න ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්ණය තියෙන්නේ ICS ROMs දාපු ෆොන් වල, Wipe/Format කරන එකේ. ඒකත් කරන්න තව ක්‍රම තියනවා. මොකද්ද උඔ ගාව තියන ෆෝන් එක? S2 එකක් ද?

    ඔව් මචන් i9100 එකක්. 4.0.3 2nd අප්ඩේට් එක දාල තියෙන්නෙ (Official) (2nd අප්ඩේට් එක කිව්වෙ අප්‍රේල් වල දීපු එක)

    build num : - IML74K.XWLP7
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් ඒවුනාට තව කොච්ච්චාර දේවල් පුලුවන්ද බං කරගන්න හදිස්සියකට. හැබැයි GT අය්යට Adds ටික නම් දාන්න වෙන්නේ නෑ :P එකද දන්නේ නෑ පොඩ්ඩක් පස්ස ගහන්නේ :lol:

    :D Lokka kiyanne Tapatalk eken hama usertama messages yanawalu tapatalk inatall karanna kiyala. Ahema unoth mara wathayak wenne. site eke traffic walatath direct balapanawane :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පැටියා;12888789 said:
    :D Lokka kiyanne Tapatalk eken hama usertama messages yanawalu tapatalk inatall karanna kiyala. Ahema unoth mara wathayak wenne. site eke traffic walatath direct balapanawane :sorry:

    පිස්සුද බං මම XDA, Tegraowners, Rootzwiki ඉන්නවා ඔය එකකින් වත් messages එන්නේ නෑ. හැබැයි මෙහෙම කියමුකෝ අපි mobile එකකින් elakiri ගියා කියල එතකොට popup එකක් එනවා මේක tapatalk වල තියෙනවා ඒක market එකෙන් ගන්න ඕනද කියල හැබැයි මචන් එක පාරයි ඒකත් අහන්නේ. මට නම් දැන් හොදටම තේරෙනවා මොකද කරන්න බැරි කියල :rolleyes: මෙචර ලොකු forums තියෙනවා tapatalk එකේ එවලත් ඔය කියන විදියට messages යන්න එපැයි :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Brick bug එක තියෙන්නේ official ICS ROMs වල.
    CM9, AOSP, AOKP වගේ ROMs අවුලක් නෑ.
    Official ROM එක උනත් Franco, SpeedMod වගේ kernel එකක් නම් දුවන්නේ, ඒත් බය වෙන්න ඕනේ නෑ.
    Official ICS ROM එකක් උනත්, Official Kernel එක උනත්, Wipe/ Factory Reset කරන්නේ නැත්නම් ඒත් අවුලක් නෑ.

    ඔව් මචන් i9100 එකක්. 4.0.3 2nd අප්ඩේට් එක දාල තියෙන්නෙ (Official) (2nd අප්ඩේට් එක කිව්වෙ අප්‍රේල් වල දීපු එක)

    build num : - IML74K.XWLP7

    සුපුන කිව්වා හරි bug එක තියෙන්නේ kernel එකේ මිසක් ROM එකේ නෙමේ හොදම වැඩේ තමා custom kernel එකක් දාගන්න එක

    http://gokhanmoral.com/

    ඔන්න මචන් මම Galaxy S2 එකට use කරපු එලම kernel එකක් මේක දාපන් මචන් Odin හරහා. එතකොට format case නෑ ඕක දාගෙන බලපන් මචන්. අවුලක් වෙන්නේ නෑ
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන් මගේ SONY Xperia RAY එකට cyanogen mod එකක්(cm-7.2.0-urushi.zip ) දා ගන්න ඔන:):):).4N1 ICS 4.0.3 වලට Update කරලා root කරලා තියෙන්නෙ:rolleyes::rolleyes::rolleyes:.මෙතන ඉදන් මට step by step cyanogen mod දා ගන්න සරලව උදවුවක් දෙනවද:P:P:P?ලොකු පිනක්...:):):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන් මගේ SONY Xperia RAY එකට cyanogen mod එකක්(cm-7.2.0-urushi.zip ) දා ගන්න ඔන:):):).4N1 ICS 4.0.3 වලට Update කරලා root කරලා තියෙන්නෙ:rolleyes::rolleyes::rolleyes:.මෙතන ඉදන් මට step by step cyanogen mod දා ගන්න සරලව උදවුවක් දෙනවද:P:P:P?ලොකු පිනක්...:):):)

    CM7 = Gingerbread කියල දන්නවා නේද?
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    xperia neo v ICS වලට Update කරාට පස්සේ පිසූ කෙලිනවා දැන් මේකට වෙන Rom හරි GB හරි දාගන්න විදියක් කියන්නකෝ වෙලාවකට Dial Pad එක වත් එනේ නැහැ Call Answer කරන්න බැහැ Restart වෙනවා cyanogen 9 නැද්ද මේවට :(:(:(
     
    Last edited:

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    Brick bug එක තියෙන්නේ official ICS ROMs වල.
    CM9, AOSP, AOKP වගේ ROMs අවුලක් නෑ.
    Official ROM එක උනත් Franco, SpeedMod වගේ kernel එකක් නම් දුවන්නේ, ඒත් බය වෙන්න ඕනේ නෑ.
    Official ICS ROM එකක් උනත්, Official Kernel එක උනත්, Wipe/ Factory Reset කරන්නේ නැත්නම් ඒත් අවුලක් නෑ.
    thanks:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    සුපුන කිව්වා හරි bug එක තියෙන්නේ kernel එකේ මිසක් ROM එකේ නෙමේ හොදම වැඩේ තමා custom kernel එකක් දාගන්න එක

    http://gokhanmoral.com/

    ඔන්න මචන් මම Galaxy S2 එකට use කරපු එලම kernel එකක් මේක දාපන් මචන් Odin හරහා. එතකොට format case නෑ ඕක දාගෙන බලපන් මචන්. අවුලක් වෙන්නේ නෑ

    ඔකේ
    kernel හොඩක් තියෙනවානේ කොයි එකද දාන්න ඔනේ
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    දැනගන්න දෙයක් නෑ බං update check කරපුවම තියෙනවා නම් උඹට කියයි update available කියලා නැත්නම් නෑ කියයි. දැන් මොනවාද කියන්නේ check කරපුවම තියෙනවා කියනවද?

    Machan...update available...tab ekata 4.0 OS update file eka thama hoya ganna ona mata...
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Machan...update available...tab ekata 4.0 OS update file eka thama hoya ganna ona mata...

    මොකක්ද බං එකත්වේ තේරුම. උඹ මොකටද file හොයන්නේ update available කියල එනවනම්. ඕක බං OTA(Over The Air) update එකක්නේ උඹට තියෙන්නේ ඔතනින් update වෙන්න කියල දෙන්න විතරයි හොද wifi හරි mobile data හරි connection එකක් ඕන වෙයි වැඩේට
     
    Status
    Not open for further replies.