ඇත්තමයි කියන්නේ මට නම් එහෙම අපහසු තාවයක් වෙලා නෑ. මම CM10 + Trinity Kernel එක දාගෙන ඉන්නේ(1GHz Under Clock) stock battery එක තියෙනවා දවසක් එකා මාරක් විතර. hard use කලොත් දවසක් විතර තියෙනවා. ඕන වෙලාවක OTG Cable එක ගහල මගෙ 32GB pen එක ගහනවා ඉඩ මදි උනොත් හරි මොනවා හරි transfer කරන්න උනොත් හරි

එල බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන



... please මචං මට අරන් දියං. මම ගන්නවා 10ක්. හෙට උනත්.


