ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    ඇත්තමයි කියන්නේ මට නම් එහෙම අපහසු තාවයක් වෙලා නෑ. මම CM10 + Trinity Kernel එක දාගෙන ඉන්නේ(1GHz Under Clock) stock battery එක තියෙනවා දවසක් එකා මාරක් විතර. hard use කලොත් දවසක් විතර තියෙනවා. ඕන වෙලාවක OTG Cable එක ගහල මගෙ 32GB pen එක ගහනවා ඉඩ මදි උනොත් හරි මොනවා හරි transfer කරන්න උනොත් හරි

    :D:D එල
    බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන :D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    කිසි අවුලක් නෑ ඕනා දෙයක් අහන්න. දන්න විදියට කියන්නම් :yes:

    අහ් screen එක Glass [iphone වල වගෙද] එකක්ද නැතිනම් Plastic [Sony Ericsson වල වගෙද] වගෙද??
    :confused:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අහ් screen එක Glass [iphone වල වගෙද] එකක්ද නැතිනම් Plastic [Sony Ericsson වල වගෙද] වගෙද??
    :confused:

    Gnex එකේ තියෙන්නේ Oleophobic coating එක විතරයි iPhone එකේ තියෙන්නේ Gorilla Glass
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Note එකක් 53k :confused::angry: ... please මචං මට අරන් දියං. මම ගන්නවා 10ක්. හෙට උනත්.
    මේ බලපන් US වල ගනන්.

    http://www.amazon.com/Samsung-GT-N7000-Unlocked-Phone--International-Version/dp/B0067HQL30/ref=sr_1_1?ie=UTF8&qid=1346071467&sr=8-1&keywords=galaxy+note

    waradi quote eka ban :rofl: :P
    menna me post eka quote karanna hitiye :P
    http://www.elakiri.com/forum/showthread.php?p=13285397#post13285397
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;13289564 said:
    Note 2 eka ena nisa eka ganna denna kiyala hauwe abn eth eka desember wagelu danne ban eliyata.....mokada uba kiyanne......

    මචං ඉස්සරහට එන්න තියන එකක් ගැන හිතලා, උඔ ලඟ දැනට තියන සිරා ෆොන් එක විකුණනන්න යන්න එපා... දැනට පේන විදියට Note II එකේ මහ ලොකු දෙයක් නෑ (Quard Core ඇරුනම). තාම හරි Spec එකක් වත් නෑ නේ. ඒ නිසා තියන එක තියාගෙන හිටු.
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචං ඉස්සරහට එන්න තියන එකක් ගැන හිතලා, උඔ ලඟ දැනට තියන සිරා ෆොන් එක විකුණනන්න යන්න එපා... දැනට පේන විදියට Note II එකේ මහ ලොකු දෙයක් නෑ (Quard Core ඇරුනම). තාම හරි Spec එකක් වත් නෑ නේ. ඒ නිසා තියන එක තියාගෙන හිටු.


    Ha ehenam:(:(:(:(:(:(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දඩබ්බරයා;13292235 said:

    Ha ehenam:(:(:(:(:(:(

    S3 එක වට පස්සේ මෙහෙ නන Note එකේ මාර්කට් එකක් නැති තරන්. ඔක්කොම එලවන්නේ s3 එක පස්සේ. :confused:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දඩබ්බරයා;13292711 said:
    Eka etchchara hodada ban......

    මෙහෙ ඉන්න උන්ගේ හැටි ඕක. එන එන ලුත් ම එක පස්සේ එලවන එක තාම වැඩේ. තාමත් S3 එකට 2 weeks waiting list එකේ ඉන්න ඕනේ ගන්න.. :baffled:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මෙහෙ ඉන්න උන්ගේ හැටි ඕක. එන එන ලුත් ම එක පස්සේ එලවන එක තාම වැඩේ. තාමත් S3 එකට 2 weeks waiting list එකේ ඉන්න ඕනේ ගන්න.. :baffled:

    S3 එකට එච්චර ඉල්ලුමක් තියෙනවද ඔහේ? මෙහෙනම් දැන් උනත් ගිහිල්ලා ගන්න පුළුවන්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    S3 එකට එච්චර ඉල්ලුමක් තියෙනවද ඔහේ? මෙහෙනම් දැන් උනත් ගිහිල්ලා ගන්න පුළුවන්

    Normal shop වලින් නන් එහෙම ගන්න පුළුවන් , එත් Mobile Providers ලාගෙන් තාම ගොඩක් අය ගන්නේ. මොකද දෙනට තියෙන ෆෝන් එක දීලා අලුත් එකක් ගන්න පුළුවන් . මෙහෙම ගන්න ගියාම ලිස්ට් එකේ ඉන්න ඕනේ. Stock නැ කියනවා :oo:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Normal shop වලින් නන් එහෙම ගන්න පුළුවන් , එත් Mobile Providers ලාගෙන් තාම ගොඩක් අය ගන්නේ. මොකද දෙනට තියෙන ෆෝන් එක දීලා අලුත් එකක් ගන්න පුළුවන් . මෙහෙම ගන්න ගියාම ලිස්ට් එකේ ඉන්න ඕනේ. Stock නැ කියනවා :oo:

    ආ ඒකයි සීන් එක. මම නම් දැන් contract ගන්නේ නෑ බං එක පාර සල්ලි දීල ගන්නවා. නැත්නම් බොරුවට හිර වෙනවා බං අවුරුද්ද දෙක. අඩු ගානට unlimited data තියෙන sim එකක් ගන්නවා ඊට වඩා හොඳයි :yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machanla mage xperia ray eka ich walata update karana giya pc suite 1n e magule hama tissema error msg 1k enwa currently sever overloded please try again later kiynw dan 20parak witra oka awa mokakda buns mekata karane update karana wena widiyak nadda help me
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera
    Status
    Not open for further replies.