ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

erantha_sam

Member
Jan 28, 2011
109
9
0
මචන්ලා මට androide phone එකක් root කරගන්න විදිය මුල ඉඳලම දැන ගන්න ඕන. දන්නා කෙනෙක් කියනවද ? මගේ phone එක sony ericson experia SK17i එකක්.
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන්ලා මට androide phone එකක් root කරගන්න විදිය මුල ඉඳලම දැන ගන්න ඕන. දන්නා කෙනෙක් කියනවද ? මගේ phone එක sony ericson experia SK17i එකක්.

    Dr.Nac හරි Max_R ගෙන් හරි අහපන් :yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machanla menna mekai kathawa. ape office eke wifi eka mama kalin use kala( habai horen mama password eka hoya gaththa)..dan wifi connect wenna giyama not in range,secured with 802.1x EAP kiyala watenawa.mata penne ape admin karaya mokak hari gemak dela thiyenawa..mekata karanna deyak thiyenawa nam kiyapalla machala loku deyak..
     
    මොකක් අඩෝ කොහෙද බං? ෂුවර් එකටම bike එක නේද ඇනගත්තේ උඹ? කොහෙද දැන් ඉන්නේ ? වැඩිය අමාරුවක් නැනේද?

    දැන් ගෙදරට වෙලා බං ඉන්නෙ,:( Bike එක තමා වැදුනෙ,:( දකුණු අතට ටිකක් ලොකු Damage එකක් උනා බං,:sorry: දැන් ඇදට වෙලා ඉන්නව,:( Clz ගිහින් එද්දි Bike කාරයෙක් පාර හරහ දැම්ම බං:growl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    machanla menna mekai kathawa. ape office eke wifi eka mama kalin use kala( habai horen mama password eka hoya gaththa)..dan wifi connect wenna giyama not in range,secured with 802.1x EAP kiyala watenawa.mata penne ape admin karaya mokak hari gemak dela thiyenawa..mekata karanna deyak thiyenawa nam kiyapalla machala loku deyak..

    Not in Range! එකියන්නේ උඹේ ෆෝන් එකට අහුවෙන්නේ නෑ බං
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Not in Range! එකියන්නේ උඹේ ෆෝන් එකට අහුවෙන්නේ නෑ බං

    a kiwwe ?? yako lap ekata wifi thiyenawa phone ekata na kiyalada kiyanne ?? methana thiyenne wena scene ekak ban.wifi signal wala kisi aulak na..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    a kiwwe ?? yako lap ekata wifi thiyenawa phone ekata na kiyalada kiyanne ?? methana thiyenne wena scene ekak ban.wifi signal wala kisi aulak na..

    Phone එකෙයි Laptop එකෙයි තියෙන්නේ එකම Wireless Adapter එක නෙමේ නේද? දෙක device දෙකක් අනික Laptop වල adapter එක කොහොමත් strong. Not in Range කියල වැටෙනවා නම් කොහොමද බං wifi signal පෙන්නනේ ෆෝන් එකේ? ඔන්න AP පෙන්නලා connect වෙන්න බෑ කියනවා නම් මචං මොකක් හරි අවුලක් එත් වැටෙන්නේ Not in Range කියලනේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;13413457 said:

    දැන් ගෙදරට වෙලා බං ඉන්නෙ,:( Bike එක තමා වැදුනෙ,:( දකුණු අතට ටිකක් ලොකු Damage එකක් උනා බං,:sorry: දැන් ඇදට වෙලා ඉන්නව,:( Clz ගිහින් එද්දි Bike කාරයෙක් පාර හරහ දැම්ම බං:growl:

    ඒක මිසක් මමත් බය උනා. ඉකමනට ඕක හොඳ කරගනින් මචං.
     
    ඒක මිසක් මමත් බය උනා. ඉකමනට ඕක හොඳ කරගනින් මචං.

    තුවාල 18 ක් බං,,:sorry: :sorry: :sorry: එෆා වෙලා ඉන්නේ:sorry: :sorry: :sorry:
    th_cry.gif

    dsccachintha

    Member
    Jul 14, 2011
    16
    0
    0
    warakapola
    ade mama android walata aluth poddak theru karapallakoo machanla.

    X8 එකට officially එන්නේ 2.1 තමයි. ඉන් උඩ official updates නෑ. එත් ඕනෙනම් custom rom එකක් හොයාගන්න පුලුවන්වෙයි.

    ඕනෙනම් මේ link එක බලලා හොඳ එකක් තෝරගනින්.

    http://forum.xda-developers.com/forumdisplay.php?f=849
    custom rom eka hoyagaththtata passa makkei koranna.meke battery pata gala bahinawa ban.maga x8 atamagadiyata gingerbread danda puluwanda? dana vidiya step by step kiya diyallako.math asai me wedeta... iganaganda asai.plz man android walata maru wela thama sathiyakwath ne:confused::confused::confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    චිරි චිරි වැස්ස;13413692 said:
    තුවාල 18 ක් බං,,:sorry: :sorry: :sorry: එෆා වෙලා ඉන්නේ:sorry: :sorry: :sorry:
    th_cry.gif

    අම්මො තුවාල 18ක්. :baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    චිරි චිරි වැස්ස;13413692 said:
    තුවාල 18 ක් බං,,:sorry: :sorry: :sorry: එෆා වෙලා ඉන්නේ:sorry: :sorry: :sorry:
    th_cry.gif

    චිරි චිරි දැනුයි බන් දැක්කේ ඉක්මනට සනීප වෙයන් මචෝ :yes:
     
    dsccachintha

    Member
    Jul 14, 2011
    16
    0
    0
    warakapola
    custom rom eka hoyagaththtata passa makkei koranna.meke battery pata gala bahinawa ban.maga x8 atamagadiyata gingerbread danda puluwanda? dana vidiya step by step kiya diyallako.math asai me wedeta... iganaganda asai.plz man android walata maru wela thama sathiyakwath ne:confused::confused::confused:
    ade mata kiyala diyalla hode.help karanawata seratama thanx a.android weddanta jaya wewa.....:D:D:D
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    චිරි චිරි වැස්ස;13413122 said:
    ඊයෙ Clz ගිහින් එද්දි මාව Accident උනා බොලවූ
    :sorry:
    :sorry: :sorry: :sorry: :sorry:

    ඔබට නිවන් සුව
    :(:(:(

    p.s. නෑ නෑ යකෝ ඉක්මන් සුව :P

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    චිරි චිරි වැස්ස;13413457 said:

    දැන් ගෙදරට වෙලා බං ඉන්නෙ,:( Bike එක තමා වැදුනෙ,:( දකුණු අතට ටිකක් ලොකු Damage එකක් උනා බං,:sorry: දැන් ඇදට වෙලා ඉන්නව,:( Clz ගිහින් එද්දි Bike කාරයෙක් පාර හරහ දැම්ම බං:growl:

    Machan Api hithuwe Uba bandata passe wife elakiri enna dena eka nawththuwa kiyala

    ubage aluth bike ekada hapune...ubata dan hodaida ubata thibuna gedara ayata hari kiyala meke thread ekak danna uba hapuna kiyala api balanna enawane :yes:

    man attatama hithuwa uba aith elakiri ena ekak naha kiyala:no:

    machan bike padina kota poddak kalpanawen padapan mokada bike eken accidant ekak unama eka life eke digatama balapanawa

    puluwannam minar kattak hari kamak naha car ekak ganin:yes:

    ubata ikmanata sanipa wenna kiyala pathanwa machan....:yes:
     
    Status
    Not open for further replies.