මචන්ලා මට androide phone එකක් root කරගන්න විදිය මුල ඉඳලම දැන ගන්න ඕන. දන්නා කෙනෙක් කියනවද ? මගේ phone එක sony ericson experia SK17i එකක්.
මචන්ලා මට androide phone එකක් root කරගන්න විදිය මුල ඉඳලම දැන ගන්න ඕන. දන්නා කෙනෙක් කියනවද ? මගේ phone එක sony ericson experia SK17i එකක්.

මොකක් අඩෝ කොහෙද බං? ෂුවර් එකටම bike එක නේද ඇනගත්තේ උඹ? කොහෙද දැන් ඉන්නේ ? වැඩිය අමාරුවක් නැනේද?
Bike එක තමා වැදුනෙ,
දකුණු අතට ටිකක් ලොකු Damage එකක් උනා බං,
දැන් ඇදට වෙලා ඉන්නව,
Clz ගිහින් එද්දි Bike කාරයෙක් පාර හරහ දැම්ම බං
machanla menna mekai kathawa. ape office eke wifi eka mama kalin use kala( habai horen mama password eka hoya gaththa)..dan wifi connect wenna giyama not in range,secured with 802.1x EAP kiyala watenawa.mata penne ape admin karaya mokak hari gemak dela thiyenawa..mekata karanna deyak thiyenawa nam kiyapalla machala loku deyak..
Not in Range! එකියන්නේ උඹේ ෆෝන් එකට අහුවෙන්නේ නෑ බං
a kiwwe ?? yako lap ekata wifi thiyenawa phone ekata na kiyalada kiyanne ?? methana thiyenne wena scene ekak ban.wifi signal wala kisi aulak na..
චිරි චිරි වැස්ස;13413457 said:
දැන් ගෙදරට වෙලා බං ඉන්නෙ,Bike එක තමා වැදුනෙ,
දකුණු අතට ටිකක් ලොකු Damage එකක් උනා බං,
දැන් ඇදට වෙලා ඉන්නව,
Clz ගිහින් එද්දි Bike කාරයෙක් පාර හරහ දැම්ම බං
ඒක මිසක් මමත් බය උනා. ඉකමනට ඕක හොඳ කරගනින් මචං.
එෆා වෙලා ඉන්නේ

custom rom eka hoyagaththtata passa makkei koranna.meke battery pata gala bahinawa ban.maga x8 atamagadiyata gingerbread danda puluwanda? dana vidiya step by step kiya diyallako.math asai me wedeta... iganaganda asai.plz man android walata maru wela thama sathiyakwath neX8 එකට officially එන්නේ 2.1 තමයි. ඉන් උඩ official updates නෑ. එත් ඕනෙනම් custom rom එකක් හොයාගන්න පුලුවන්වෙයි.
ඕනෙනම් මේ link එක බලලා හොඳ එකක් තෝරගනින්.
http://forum.xda-developers.com/forumdisplay.php?f=849



අම්මො තුවාල 18ක්.චිරි චිරි වැස්ස;13413692 said:තුවාල 18 ක් බං,,![]()
![]()
එෆා වෙලා ඉන්නේ
![]()
![]()
![]()

චිරි චිරි වැස්ස;13413692 said:තුවාල 18 ක් බං,,![]()
![]()
එෆා වෙලා ඉන්නේ
![]()
![]()
![]()

ade mata kiyala diyalla hode.help karanawata seratama thanx a.android weddanta jaya wewa.....custom rom eka hoyagaththtata passa makkei koranna.meke battery pata gala bahinawa ban.maga x8 atamagadiyata gingerbread danda puluwanda? dana vidiya step by step kiya diyallako.math asai me wedeta... iganaganda asai.plz man android walata maru wela thama sathiyakwath ne![]()



චිරි චිරි වැස්ස;13413122 said:ඊයෙ Clz ගිහින් එද්දි මාව Accident උනා බොලවූ
![]()
![]()
![]()
![]()




මෙන්න මරු sound mod එකක්. මරුවට වැඩ මෙක මගෙනම්. ඔනෙ phone එක්කට වැඩලු. XSInfinitySound | Updated to v2.0
http://forum.xda-developers.com/showthread.php?t=1609868

ඕනම ෆෝං කිව්වේ සැම්සුන්ග් ඒවටත්??ade mata kiyala diyalla hode.help karanawata seratama thanx a.android weddanta jaya wewa.....![]()


ade mata help ekak nethida kagenwath???? plz adala.man ithin thama igenagannawane.ubalage sup eka diyallakooo


චිරි චිරි වැස්ස;13413457 said:
දැන් ගෙදරට වෙලා බං ඉන්නෙ,Bike එක තමා වැදුනෙ,
දකුණු අතට ටිකක් ලොකු Damage එකක් උනා බං,
දැන් ඇදට වෙලා ඉන්නව,
Clz ගිහින් එද්දි Bike කාරයෙක් පාර හරහ දැම්ම බං


