ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
Machan wifi walin kohomada?? dropbox da???

තව ටිකකින් app එකක් දෙන්නම් ඒක use කරපන්:cool::yes:

මචෝ මන් Android ROOT ගැන දන්නේ නැ. එක පාරක් ROOT කරලා..ඕන වැඩේ කරලා UNROOT කලොත් Warranty වලට කෙල වෙනවද?

Root කෙරුවමයි warranty void වෙන්නෙ. unroot කරපුවම warranty valid වෙනව



 
WiFi File Explorer PRO v1.8

smileys-free-download-3215.gif
WiFi File Explorer PRO v1.8

Requirements: Android 1.6+
Overview: Browse, download, upload, delete, copy, ZIP, stream and manage files via WiFi!!
ghOoOyxensUFTr3h9R7j8IRGbq6Rs2kBo-KKDrE1sGMAnykhD2th26O-TXN5FL7itA=w705


Featured on Life Hacker! Best and cheapest!

Browse, transfer, download, upload, delete, copy, rename, stream and manage files that are on your Android device, using a web browser via a WiFi connection.

No more taking your phone apart to get the SD card out or grabbing your cable to access your camera pics or copy across your fave MP3s.
------
FEATURES
1. Using a web browser, you can browse, download and manage all the files on your Android device without the need for a cable;
2. Multiple batch file uploads and downloads to save you time when transferring many files at once;
3. Download entire directories on your Android device with just one simple click – for example, backup all your photos just by downloading the Camera directory;
4. Select all the directories on your Android device and do a multiple download to backup your entire SD card!
5. Download a streaming media playlist to allow you to quickly flick through and stream all the stored media files in a directory;
6. Create brand new directories and delete/rename/copy/zip/unzip files - the perfect file manager;
7. Have any application files stored on your Android device? WiFi File Explorer is also an installer, so automatically install them with just once click in the web browser;
8. Stream individual music and video files from your Android device straight to a web browser;
9. View all the camera pictures and videos on your Android device directly in a web browser;
10. Simple to use with no set up or buttons – it just works!
11. Password protected;
12. Ability to configure the port settings;
13. Full support for special characters;
14. Send an email to the web link from the app for easy connection;
15. LOTS more features in development;

What's in this version:
- Ensure service runs in background when HOME button is pressed with a much lower risk of being randomly killed off by the Android OS (on Android 2.0 and above devices).
- New 'About' dialog.
- Built using latest tools.
- New GetJar SDK.

BUY $0.95

downloadwi.gif



 
  • Like
Reactions: asanka99

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචං මට සෝනි එක්ස්පිරියා එක්ස් 10අයි එකක් හම්බුනා. මම ඇන්ඩ්රොයිඩ් ගැන වැඩිය දන්නේ නැහැ. මට මේකට ICS වගේ දාන්න පුලුවන් වෙයිද. රුට්‌ කරලා නැහැ ඒක. ඒවා ගැන දැන ගන්න ලින්ක් ටිකක් දෙන්න පුලුවන්ද??
    ඒ වගේම ගුගල් ඇප්ස් වලින් ඩවුන් කරද්දී අපේ ෆෝන් එකේ සිම් එකෙන්නේ ඩේටා යන්නේ. ලැප් එකට ගහලා එකෙන් ගද්දි ඩොන්ගල් එකෙන් ඩේටා යන විදියට හදාගන්න පුලුවන්ද.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචං මට සෝනි එක්ස්පිරියා එක්ස් 10අයි එකක් හම්බුනා. මම ඇන්ඩ්රොයිඩ් ගැන වැඩිය දන්නේ නැහැ. මට මේකට ICS වගේ දාන්න පුලුවන් වෙයිද. රුට්‌ කරලා නැහැ ඒක. ඒවා ගැන දැන ගන්න ලින්ක් ටිකක් දෙන්න පුලුවන්ද??
    ඒ වගේම ගුගල් ඇප්ස් වලින් ඩවුන් කරද්දී අපේ ෆෝන් එකේ සිම් එකෙන්නේ ඩේටා යන්නේ. ලැප් එකට ගහලා එකෙන් ගද්දි ඩොන්ගල් එකෙන් ඩේටා යන විදියට හදාගන්න පුලුවන්ද.

    මචං මට සෝනි එක්ස්පිරියා එක්ස් 10අයි එකක් හම්බුනා. මම ඇන්ඩ්රොයිඩ් ගැන වැඩිය දන්නේ නැහැ. මට මේකට ICS වගේ දාන්න පුලුවන් වෙයිද.
    Official updates එන්නේ 2.3 වෙනකන් විතරයි.ICS ඕනෙනම් custom rom තමා.

    ඒවා ගැන දැන ගන්න ලින්ක් ටිකක් දෙන්න පුලුවන්ද??
    Sony Ericsson XPERIA X10


    ලැප් එකට ගහලා එකෙන් ගද්දි ඩොන්ගල් එකෙන් ඩේටා යන විදියට හදාගන්න පුලුවන්ද.
    APK Downloader – Download APK files from Android Market to PC
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචං මට සෝනි එක්ස්පිරියා එක්ස් 10අයි එකක් හම්බුනා. මම ඇන්ඩ්රොයිඩ් ගැන වැඩිය දන්නේ නැහැ. මට මේකට ICS වගේ දාන්න පුලුවන් වෙයිද.
    Official updates එන්නේ 2.3 වෙනකන් විතරයි.ICS ඕනෙනම් custom rom තමා.

    ඒවා ගැන දැන ගන්න ලින්ක් ටිකක් දෙන්න පුලුවන්ද??
    Sony Ericsson XPERIA X10


    ලැප් එකට ගහලා එකෙන් ගද්දි ඩොන්ගල් එකෙන් ඩේටා යන විදියට හදාගන්න පුලුවන්ද.
    APK Downloader – Download APK files from Android Market to PC

    තැන්ක්ස් මචං.... :D:D:D
    You must spread some Reputation around before giving it to Dr. NAC again.
    :shocked:
     

    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    check the mod I posted above,all in one ;)

    I saw it, looks great. I was in CM9 (ICS) for 2 days and it was bad :P So installed 4.1.2 stock yesterday, I will try this after sometime for sure ;)
    I'm new to these things (I was a Nokia user), flashing and all. :sorry:
    Keep it up :)
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    I saw it, looks great. I was in CM9 (ICS) for 2 days and it was bad :P So installed 4.1.2 stock yesterday, I will try this after sometime for sure ;)
    I'm new to these things (I was a Nokia user), flashing and all. :sorry:
    Keep it up :)
    cyanogen on exynos is a bad bad bad idea due to locked sources mate
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Update on Sony software upgrades, including uplift to Jelly Bean Android 4.1 for 2012 Xperia™ smartphones



    Jelly-bean-logo.jpg


    Hello everyone,
    We’d like to bring you up-to-speed with the latest in our Android 4.1 rollout scheduling.
    First up, the upgrade plans* for Xperia T, Xperia TX and Xperia V are progressing as planned – these smartphones will start to receive Jelly Bean during February and March.
    Next up, Xperia P, Xperia J and Xperia go will be upgraded from the end of March. Then Xperia S, Xperia SL, Xperia ion and Xperia acro S will follow in the subsequent weeks.
    We’re particularly excited about the Sony Xperia Jelly Bean features and functionality – we look forward to bringing you more information on this in the New Year.
    The decision has been taken not to upgrade Xperia U, Xperia miro, Xperia tipo, and Xperia sola beyond Android 4.0.
    Feel free to drop a comment below, and keep your eyes on the blog as we’ll be sharing more detailed news/updates as soon as we can.
    *Availability and rollout timing will vary by market and customer variants

    Sad for Xperia Xperia S, Xperia SL, Xperia ion and Xperia acro S,sola,U users :(
     
    Last edited:
    Status
    Not open for further replies.