Android~සඳහා~සිංහල~ඉංග්‍රීසි~ශබ්දකෝශයක්

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    machan design kale kavuda ? thava pattata design parak dammana ... oka hodata sell karanna thibba ban .. apinam api karapu java project eka sell kara 25,000 valata :D
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    google_android_logo.jpg


    මේ තියෙන්නෙ මායි මගෙ Project team එකයි අපේ final year project එකට හදපු English to Sinhala Mobile Dictionary එක :D

    මේක වැඩ කරන්නේ Google Android platform එකත් එක්ක
    මේක ලොකු application එකක් නෙවෙයි..ඒ වගේම ලොකු project එකකුත් නෙවෙයි
    ඒත් මං දන්න විදියට Android වලට හදපු පලවෙනි English to Sinhala Mobile Dictionary එක වගේම් ලංකාවෙ දෙවෙනි English to Sinhala Mobile Dictionary එක :)

    මේකෙ සම්පූර්න වැඩ කටයුතු කලේ මගේ එකේ හිටපු රාහුලන් කියන දමිල මිත්‍රයා :yes:
    අපි කලේ ඉතින් side support එක දෙන එක තමයි :rofl:

    දැනට අපි මේකට වචන 2000ක් දාල තියෙනවා
    ඉදිරියට තවත් වචන දාන්න බලාපොරොත්තු වෙනවා

    ඒ වගේම අපි දැනට මේ Application එක Xperia X10, Motorola DROID X, HTC Hero වගෙ phones වල test කරලා තියෙනවා :nerd:
    කවුරු හරි ඉන්නවනම් Android එකක් තියෙන test කරලා බලන්න
    බය වෙන්න එප මෙක SLIIT Approved එකක් වගේම කිසිම Malware, Virus නෑ :dull:

    මෙතනින් .apk file එක download කරගන්න (1.23 MB)




    Google Android ගැන දන්නේ නැති අය ඉන්නවනම් මෙන්න මෙතනින් සම්පූර්න විස්තර දැන ගන්න පුලුවන්

    Android Developers

    Android කියන්නේ ඉදිරියේදි Mobile operating systems වල පෙරලියක් කරන OS එකක්
    ඒ ගැන දැනන් ඉන්න එකත් ටිකක් වැදගත් වෙයි :D

    මේ තියෙන්නෙ App එකේ screen shots ටිකක්.. හොදයිද කියලා බලන්න


    r23q79.jpg


    f4py1g.jpg


    pq49h.jpg


    මේක දාලා බලපු කවුරු හරි ඉන්නවනම් මේ ගැන ප්‍රතිචාර දක්වන්න අමතක කරන්න එපා
    යහපත් වේවා අයහපත් වේවා දෙකම අපි හොදින් බාරගන්නවා :D :yes:

    පට්ට පට්ට මම අයියාගෙ phone එකේ චෙක් කරන්නම් :D
     

    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    machan wena 1 kata upload karanna barida Processing download request... kiyala wetenawa eth link eka denne na mata :(
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    one thing oke sinhala fontsda use karala thiyenne nethnam images da????
    I mean akuru walata???