Android සල්ලි_දීලා ගන්න වෙයිද

Jul 17, 2018
610
31
0
EU ekata okkoma katha wela release nokara hityanam hari, Windows, Apple, Google search. ethakotawath EU eka fuken yayi neh :lol:
:P:P:P:P

විමල්ගේ නෑදෑ කෙනෙක්ද? ලෝක බැංකුවෙන් අහපු උන්නේ ඩොලර් නය අරගෙන රුපියල් වලින් ගෙවන්න බැරිද කියලා.. අන්න එහෙම රටක ඔය වගේ අයිඩියා මාර දෙශාබිමානියි..
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    EU එකේ මේ දඩයට Google එකේ පිලිතුර තමා ඔවුන් පාරිභෝගිකයන්ට Chrome වැනි ඇප්ස් භාවිතා කිරීම අනිවාර්ය කර නැති බවත් අවශ්‍ය නම් පාරිභෝගිකයන්ට වෙනස් කල හැකි බවත්. (ඒක ඇත්ත කියල අපිත් දන්නවනේ). නමුත් EU එක ඒක පිලිගන්න බවක් නෑ.

    Chrome එක අපිට remove කරන්න බෑ නේද :rolleyes: උන්ගේ සර්විස් සේරම අපිට remove කරන්න බෑ . හරියට වින්ඩෝස් වල IE වගේ තමයි.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :P:P:P:P

    විමල්ගේ නෑදෑ කෙනෙක්ද? ලෝක බැංකුවෙන් අහපු උන්නේ ඩොලර් නය අරගෙන රුපියල් වලින් ගෙවන්න බැරිද කියලා.. අන්න එහෙම රටක ඔය වගේ අයිඩියා මාර දෙශාබිමානියි..

    Ubata katahari padayak giyath wimal matak wenne erozan wage neh :rofl:

    Wimal thama meka trumpachchita karanna kiwwe :rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Chrome එක අපිට remove කරන්න බෑ නේද :rolleyes: උන්ගේ සර්විස් සේරම අපිට remove කරන්න බෑ . හරියට වින්ඩෝස් වල IE වගේ තමයි.

    puluwan:rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo

    ඇපල් වල අප්ඩේට් එකක් දාන්න කලින් ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිශන්ස් කියෙව්වානම් උන්ගේ ටර්ම්ස් වලම තියනවා අපේ ලොකේශන් ඩිටේල්ස් එහෙම තියාගන්නවා කියලා.

    ඇන්ඩ්‍රොයිඩ් වලත් ඒක ඒ විදියටම තියනවා
    ඒකෙන් තමයි ගූගල් මැප් එකේ ලයිව් ට්‍රැෆික් අප්ඩේට් කරන්නනෙ ඩිවයිස් මූව් වෙන ස්පීඩ් එක බලලා. අපේ කන්සෙන්ට් එකක් නැතුව ගූගල් එකට අපේ ලොකේශන් ගන්න පුලුවන්

    ඔය ඩේට තියාගන්න සීන් එක නම් දැන් අපි අකමැති නම් ඩිලීට් කරන්න ඔප්ශන් එකක් අනිවාර්යයි GDPR එක්ක
    ඒක ආවට පස්සෙ කවුරු උනත් අපේ තියාගෙන ඉන්න සේරම ඩේට මකන්න ඔප්ශන් එකක් දෙන්න ඕන. බැරිවෙලා හරි ඒ විදියට කරේ නැත්නම් තියන දඩේ සම්පූර්ණ ආදායමෙන් 20%ක්ද කොහෙද.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo

    without root ?

    Google ලම බෑ කියද්දී ඔයා පුළුවන් කියන්නේ කොහොමද :confused:

    https://support.google.com/chrome/answer/95319?hl=en&co=GENIE.Platform=Android

    With root.

    ගූගල් ප්ලේ සර්විස් සේරම රිමුව් කරන්න පුලුවන්
    එතකොට ඇප් වලින් 95%ක් විතර වැඩ නොකර යනවා. මොකද දැනට තියන ඇප් හැම එකක්ම වගේ ගූගල් ප්ලේ සර්විස් මොනවාම හරි යූස් කරනවා. අඩුම තරමෙ දැන් ඇන්ඩ්‍රොයිඩ් වල ලොකේශන් එක පවා ගූගල් ප්ලේ සර්විස් එකක් විදියට ගන්න තියෙන්නෙ. ඒ වගේ පොඩි පොඩි දේවල් පවා ගූගල් ප්ලේ සර්විස් උඩ ඩිපෙන්ඩ් වෙනවා ඒක නිසා ගූගල් ප්ලේ සර්විස් ටික නැති ෆෝන් එකක අපි එදිනෙදා යූස් කරන කිසිම ඇප් එකක් යූස් කරන්න බැරිවෙයි
    ගේම් නම් ගොඩක් ඒව ගූගල් ප්ලේ සර්විස් උඩ ඩිපෙන්ඩ් වෙන්නෙ නැති නිසා ටිකක් ඒව වැඩ කරයි
     
    play service location eka sahenna hodai. accurate and reliable.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Play service one but ehema ne kiyala wedak karaganna beriwenneth ne
    Mokada China walath Google service netha :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Google කියන්නේ මිනිස්සු හිතන් ඉන්නවා වගේ සුදු company එකක් නෙවේ. Facebook එකටත් වඩා භයානකයි. අපේ ඔක්කොම details උන් ගාව තියන්නේ. Search details, අපි cloud එකට දාන photos files, අපි YouTube බලන videos ඔක්කොම පවා. උන් os එක free දෙන්නේ ආසාවට නෙවේ. අපේ location පාවා Google serves වලට යවනවා.

    Microsoft, Apple ඒවත් එහෙම තමයි.

    ඇයි mozilla?

    ඇයි කට්ටිය හොරෙන් ඉන්ටනෙට් එකේ illegal ඒවා බලන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න Tor browser එක? පොඩි ළමයින්ගේ sex හෙව්වේ කවුද කොයි IP එකෙන් ද කියලා Mozilla කියයි වෙලාවක...