Android හෙන අවුල් බන්..

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Android හෙන අවුල් බන්..

මේකයි මචං seen එක. දැන් දවස් දෙක තුනක ඉදන් මගේ android A3000H tablet එක use කරන කොට automatically එක එක තැන්, on screen button touch වෙනවා. Ghost touching case එකක්. මේ tab එක ඇවිත්
Brand - Lenovo
Model - A3000H
OS - Android 4.2.2 Jelly bean
Root/Not Rooted - Not Rooted

Problem - Ghost touching

මෙන්න මේ පහල තියෙනවා video එකෙක් පෙන්නනවා වටත් වඩා හපන්. කිසිම වැඩක් කර ගන්න බැහැ. tablet එකේ 1-year warranty period එක ඉවර වෙලා මාසයක් වෙනවා. මේකට මොකක් ද දැන් කරන්න තියෙන්නේ..



උදව්වක් ඕනි සිංහලු :(:(:(
 
Last edited:

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Machan full format ekak dala balapan , hari giye neththnam ithin hardware issue ekak thamai, format karaddi format 3ma dapan :yes:

Format කරන්නේ නැතුව වැඩේ ගොඩ දා ගන්න බැරිද මචං. මම clash of clan ගහනව. මගේ village එකට බඩු බනිස් වෙයි නේද බන් format කලොත් :sorry::sorry:
 

Lokka©

Junior member
  • Format කරන්නේ නැතුව වැඩේ ගොඩ දා ගන්න බැරිද මචං. මම clash of clan ගහනව. මගේ village එකට බඩු බනිස් වෙයි නේද බන් format කලොත් :sorry::sorry:

    උබ CLASH OF CLANS Google connect කරල තියනව නන් බය වෙන්න දෙයක් නැ.ආයෙ app 1 install කොරලා connect කරන්න තියෙන්නෙ.ඔක්කොම තිබ්බා වගෙම තියෙයි.
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබ CLASH OF CLANS Google connect කරල තියනව නන් බය වෙන්න දෙයක් නැ.ආයෙ app 1 install කොරලා connect කරන්න තියෙන්නෙ.ඔක්කොම තිබ්බා වගෙම තියෙයි.

    hw problem.


    Most probably :yes:

    එල එල කොල්ලනේ මම try එකක් දීල බලන්නම්. මම Hard reset / Factory reset එකක් කළා බන් එත් තාම හරිගියේ නැහැ. මටත් හිතෙන්නේ මේක HW case එකක් වගේ. දැන් මේක flash කරන්න හිතිලා තියෙන්නේ බන්. මේකට වෙන custom rom නැහැත් එක්ක බන්. අඩුම ගානේ cyanogenmod වත් නැහැ. Lenovo එකෙන්ම ගහපු එක විතරයි බන් තියන්නේ. අපරාදේ බන් Lenovo ගත්තේ :(:(
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගන්න කොට හොද බ්‍රෑන්ඩ් name එකකින් ගන්න එපැයි බන්..මම නම් use කරන්නේ nexus 7 2013 එක.දැන් අරන් අවුරුද්දක් වෙනවා...තාම නම් හෙම්බිරිස්සාවක්වත් නැහැ..
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    ගන්න කොට හොද බ්‍රෑන්ඩ් name එකකින් ගන්න එපැයි බන්..මම නම් use කරන්නේ nexus 7 2013 එක.දැන් අරන් අවුරුද්දක් වෙනවා...තාම නම් හෙම්බිරිස්සාවක්වත් නැහැ..


    machan root karala wena os ekak daapan,xda forum wala thiyenawa wisthare

    එල එල මචංලා :(
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,492
    3,493
    113
    සිංහලේ
    Ow mchn
    stock firmware daaaala balapan
    oka harware case ekak kiyala hithanath amarui mchn
    karanna puluwan hama dema karapan itin bn ;)
    uba format karanakota cache+dalvik cache th ekka delete kalaada ??