හොද ඇප් එකක නමක් කියන්න මචන්.ms office apps tyenawa...play store eke search karala balanne...
තැන්කුBUMPER
ඉන්ටර්නෙට් ඕනි නේද එකෙන් ෆයිල් එකක් ඕපන් කරනවා හැම වෙලේමUse Google Docs, Google sheets apps
File eka open krana hama velawema oni naha mchn, uba file eke krana changes data on krama drive ekath ekka update venwa, offline eken docs edit krnna plwn mekenඉන්ටර්නෙට් ඕනි නේද එකෙන් ෆයිල් එකක් ඕපන් කරනවා හැම වෙලේම
thanks machanFile eka open krana hama velawema oni naha mchn, uba file eke krana changes data on krama drive ekath ekka update venwa, offline eken docs edit krnna plwn meken
thanks machanMS Office tama hoda.
eka dagaththama patta slow wenawa bn phone ekaMS Word app එක දාගනින් බන්
මචංලා,
Android ෆෝන් එකක වර්ඩ්, එක්සෙල් ෆයිල්ස් ඕපන් කරන්න පුළුවන් ඇප් එකක් මොකක්ද? දැනට දාගෙන තියෙන්නේ WPS Office කියන එක. ඒ රෙද්දේ හැම වෙලේම ඇඩ්ස් පොප්අප් වෙනවා. මල කරදරේ. ෆ්‍රී එකක් නැද්ද ඇඩ්ස් එන්නේ නැති, ෆාස්ට් එකක්.