Android ෆෝන් එකෙන් Youtube Download
එලකිරි යාලුවනේ,
මේ ඇප් එක මට සෙට් වෙලා ටිකක් කල්..
පට්ටම ඇප් එක. Youtube වීඩියෝ ඩවුන් කරන්න මරු බාන්ඩෙ.
මචන්ලා දැනටමත් මේක දන්නවා ඇති.
නොදන්න මචන්ලටත් දැනගන්නයි දැම්මෙ. දාගෙනම බලන්නකො. 
ඕනම වීඩියෝ එකක් 3gp වල ඉඳන් Full HD වෙනකන් බාන්න පුලුවන්

හැබැයි මේක ඉන්ස්ටෝල් කරන්න කලින් Non Market apps Install කරන්න පුලුවන් විදියට ෆෝන් එකේ සෙටින්ග් හදල ඉන්න හොඳේ. නැත්නම් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ නෑ.
(මෙතනින් බා ගන්නකො. වෙන වෙන ශුවර් නැති තැන් වලින් ගන්න එපා.මේ සයිට් එකේ ලින්ක්ස් වලින් බා ගන්න හොඳේ.)
TubeMate YouTube Downloader
http://tubemate.net/