Android ෆෝන් එකෙන් Youtube Download

GalaxyGear

Member
Oct 29, 2013
236
22
0
Sri Lanka
Android ෆෝන් එකෙන් Youtube Download

එලකිරි යාලුවනේ,
මේ ඇප් එක මට සෙට් වෙලා ටිකක් කල්..:yes:
පට්ටම ඇප් එක. ‍Youtube වීඩියෝ ඩවුන් කරන්න මරු බාන්ඩෙ.:) මචන්ලා දැනටමත් මේක දන්නවා ඇති.:nerd: නොදන්න මචන්ලටත් දැනගන්නයි දැම්මෙ. දාගෙනම බලන්නකො.
:cool:

ඕනම වීඩියෝ එකක් 3gp වල ඉඳන් Full HD වෙනකන් බාන්න පුලුවන්
:D

හැබැයි මේක ඉන්ස්ටෝල් කරන්න කලින් Non Market apps Install කරන්න පුලුවන් විදියට ෆෝන් එකේ සෙටින්ග් හදල ඉන්න හොඳේ. නැත්නම් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ නෑ. :)

(මෙතනින් බා ගන්නකො. වෙන වෙන ශුවර් නැති තැන් වලින් ගන්න එපා.මේ සයිට් එකේ ලින්ක්ස් වලින් බා ගන්න හොඳේ.)

TubeMate YouTube Downloader
http://tubemate.net/