Android 4n Speeeed Up HELP

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඇතුලට ඇවිත් උදව්වක් දෙන්න බ්‍රෝ

    මේකයි මචන්ස්ලා ප්‍රශ්නේ
    6418205.png
    6418205.png
    6418205.png
    2744766.png

    මගේ ෆෝන් එක Samsung galaxy Ace 3(S7275) එකක්
    අරගෙන දැන් අවුරුදු එකහමාරක් වගේ වෙනවා.මේක තව මාස තුන හතරක් ඇදගන්න ඕන
    7782596.png

    එත් ප්‍රශ්නේ තමා දැන් ෆෝන් එක මාරම ස්ලෝ වෙලා.app එකක් ඕපන් වෙන්න සෑහෙන වෙලාවක් යනවා,වීඩියෝ එකක් ඕපන් වෙනකල් තේ එකක් උනත් බිල එන්න පුළුවන්
    2744766.png
    එතරම්ම ස්ලෝ.app ක්ලෝස් වෙන්නත් මාර වෙලාවක් යනවා .එපාවෙලා තියෙන්නේ
    4722158.png

    මේක ස්පීඩ් අප් කරගන්න ක්‍රමයක් නැද්ද?ෆෝන් එක unrooted
    *ෆෝන් මෙමරියේ ස්පේස් 700 mb වගේ ඉතුරු වෙලා තිබ්බේ.වැඩක් නැති ඔක්කොම අයින් කරලා දැන් 2GB වගේ ඉඩ තියනවා
    *app ගොඩක් අයින් කරා වැඩක් නැති ඒවා
    *app ස්ටොප් කරා
    *cache එහෙමත් ක්ලියර් කරා
    ඔන්න ඕවා කරා.හරිගියේ නෑ
    4829513.png
    2744766.png


    මට මේක ගොඩදාගන්න ක්‍රමයක් කියලා දෙන්නකො
    3832856.png
    3832856.png

    උදව් කරන අයට හැකි පමණින් සලකනු ලැබේ
    6418205.png

    දැක්කේ නෑ වගේ නොයා බම්පියක්වත් දාගෙන යන්න
    6129600.png


    9Y7qmQ3.png
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    Amdroid phones ganna epa bng minimum 2GB wath ram ekak nathan
    Aparade itin ubala
    Ubala rs.20,000 ta wage samaung aragena itin samsung kaarayata baninawa :rofl:
    Oya price range ekata xiomi huawei wage android ekakata nam giyaata kamak na itin
    Oya phones itin fast karaganna widihak na bng
    Wikunalama daapang :D
     
    • Like
    Reactions: thilan996

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    Cynogenmod 12 or 13 daala balapang itin aniwa fast wei
    Eth itin wada tikak wadi
    Root karala
    Custom recovery daala cynogenmod eka daana tiyenne
    OS 200mb wage wena nisa lag wenne nathuwa use karanna puluwan itin
    Stock touchwiz OS eka hena laggy bng oya 512mb 1GB ram tiyena low ends wala :(
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    oka bootloader unlock karala wena custom rom ekak gahanna custom kernel ekakut ekka
    etakota oka speed karala gana puluwan

    stock rom eka dammata wadak na slow

    krn hati poddk kiypn bn:sorry:
    bootloader unlock kiynne rooting ne?


    Amdroid phones ganna epa bng minimum 2GB wath ram ekak nathan
    Aparade itin ubala
    Ubala rs.20,000 ta wage samaung aragena itin samsung kaarayata baninawa :rofl:
    Oya price range ekata xiomi huawei wage android ekakata nam giyaata kamak na itin
    Oya phones itin fast karaganna widihak na bng
    Wikunalama daapang :D

    apo mm samsung karayata banne na bn.oya kastiya samsung wlt bannata cheap plastic anam mnm kiyl mtnm meka best.ekama awl me android wla ena supurudu awla lag weema thama :sorry:

    meka gaththe 24kata.nearly 2 yrs ago.e kale wenakota xiaomi thibbe na.anika huawei ganna hitha dunne na.meka mge 1st smartphone eka.eka nisa ganna palaweni eka leda aduwen ena (ehema hithuwa,ehemma una) samsung ekakata ynw kiyala hithuwa .ithin meka gaththa.:yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Cynogenmod 12 or 13 daala balapang itin aniwa fast wei
    Eth itin wada tikak wadi
    Root karala
    Custom recovery daala cynogenmod eka daana tiyenne
    OS 200mb wage wena nisa lag wenne nathuwa use karanna puluwan itin
    Stock touchwiz OS eka hena laggy bng oya 512mb 1GB ram tiyena low ends wala :(

    mchn oka krgnna widiha kiyl denna puluwnda:sorry::sorry::sorry:
    danuma mdi oya wada gana
    krna widiha thiyn web/blog site ekak hri kmk na:dull: