android action games... පට්ට ටිකක් උඹලා සෙල්ලං කරලා තියෙන android පට්ට action games මොනවාද.. හොඳ graphics තියෙන පට්ට games ටිකක ලින්ක් ටිකක් දීපන්කො... direct නම් වඩාත් හොඳයි ටොරන්ට් තියනවනම් direct දාලා දෙන්න පුලුවන් නම් වටිනවා 😋🤩😍