Android Antivirus මගේ අත්දැකීම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Bitdefender දවස් 15ක Full feature ට්‍රයල් එකක් හම්බෙනව
    ට්‍රයල් එක ඉවර වෙලා වෙන එකවුන්ට් එකකින් ලොග් වුණොත් තව දවස් 15ක් ලැබෙනව

    Avast ෆෝන් එක ස්ලෝ වෙනව. විකාර ඇඩ් ගොඩයි. ට්‍රයල් එක දෙන්නෙත් ලිමිටඩ් ෆීචර්ස් විදියට

    Kaspersky සහ Norton අපෝ මේවයින් ට්‍රයල් එකක් දුවන්නත් කාඩ් පේමන්ට් එකක් ඇඩ් කරන්නෝන

    එහෙම බලද්දි Bitdefender පට්ට
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    ඇයි පෝන් එකට වයිරස් ගාඩ් නිකන් කැරකිලා scan ඌනාට virus අයින් වෙන්නෙත් නෑ , කරන්නත් බෑ android os එහෙක virus තියා script එකක් run වෙන්න තියෙන්නෙත් බොහොම අඩු සම්භාවිතාවක් .අනික එහෙම ආවත් .apk වලින් තමයි permissions වලින් බලපන් මොකාටද එන්න හදන්නෙ කියල

    How to Find and Remove Viruses on Android Phones or iPhones - AVGhttps://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.avg.com/en/signal/remov...AQFnoECAQQBQ&usg=AOvVaw1oE8eD3vaU8L_cYSN4Hw-x
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    1640336517336.jpeg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    එතකොට මචංල ඔන්ලයින් පේමන්ට්ස් කරනකොට Desktop එකට වඩා මොබයිල් එක සේෆ් නේද...
     
    • Like
    • Dislike
    Reactions: TCB Rox and LANKAT

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    එතකොට මචංල ඔන්ලයින් පේමන්ට්ස් කරනකොට Desktop එකට වඩා මොබයිල් එක සේෆ් නේද...
    Ane ban 2009 witara idan online payments phone eken, pc eken karanne thama nam ehema kisima awlak wela na 😂 onewata wada hitanna epa 😆