Bitdefender දවස් 15ක Full feature ට්රයල් එකක් හම්බෙනව
ට්රයල් එක ඉවර වෙලා වෙන එකවුන්ට් එකකින් ලොග් වුණොත් තව දවස් 15ක් ලැබෙනව
Avast ෆෝන් එක ස්ලෝ වෙනව. විකාර ඇඩ් ගොඩයි. ට්රයල් එක දෙන්නෙත් ලිමිටඩ් ෆීචර්ස් විදියට
Kaspersky සහ Norton අපෝ මේවයින් ට්රයල් එකක් දුවන්නත් කාඩ් පේමන්ට් එකක් ඇඩ් කරන්නෝන
එහෙම බලද්දි Bitdefender පට්ට