මචන්ලා. android application තියන database එකක් දාන්න එකෙක් කියපන්කො.මට ඕනේ android application + signature තියන database එකක්.මගේ project එකේ වැඩකට.appication 1000ක් විතර තිබ්බොත් හොදටම ඇති.කාගේ ලග තියනවනම් හරි download කරන්න පුළුවන් link එකක් හරි දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.හදිස්සි වැඩක්. bump කරලා හරි පලයන් මචෝ.ලොකු උදව්වක්.
