Android App එකක apk ගොනුව Android Device Direct Download කරගමු.
ඔන්න මචන්ලා ගෙනාවා Android කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්. කට්ටියට කලින් ලිපියකින් දුන්නනේ Google Play App Store එකේ තියන App වල Install ගොනුව හෙවත් . APK එක කෙලින්ම පරිගණකයටම Download කරගන්න පුලුවන් ක්‍රම 2ක්. ඉතින් අද කියන්න යන්නේ ඔය වැඩේ Android Device එකෙන්ම කරගන්න පුලුවන් App එකක් ගැනයි. මේ App එකේ නම " Apk Downloader" මේක හරහා පුලුවන් Play Store එකේ තියන App එල .apk ගොනුව කෙලින්ම Device එකටම Download කරගන්න.
( Install වෙන්නේ නෑ ). මේ ක්‍රමයත් හොදයි මොකද ඕණ වෙලාවක Install කරගන්න Apk එක කොපි කරලා තියාගන්න පුලුවන්නේ. මෙහෙමයි වැඩේ වෙන්නේ.
කලින් දාපුවා.
Android App Direct Download කරමු.
Google Chrome හරහා Android App Direct Download කරමු.
ඉස්සෙල්ලම මෙන්න මේ Apk Downloader කියන App එක බාගන්න.
Size 3.2MB
Requires Android 2.3 and up
මෙහෙමයි වැඩේ කරගන්නේ.
>> App එක Install කරලා Open කරගෙන Gmail ලිපිනයක් දීලා Sign In වෙන්න.
>> දැන් ඔයාලට බාගන්න ඕණ App එකේ නමින් සෙවුමක් ( Search ) කරන්න.
>> දැන් කෙලින්ම " Download " Tap කරන්න.
>> දැන් App එක Download වීම පටන් ගනියි. ( Notification Bar එක බලන්න. )
දැන් ඉතින් ඕණ දෙයක් කරගන්න. පස්සෙ Install කරගන්න අවශ්‍ය නම් App එකේ apk ගොනුව කොහේට හරි කොපි කරලා තියාගන්න.
░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░

Last edited: