android App වල ඇඩ් කරදරෙන් සදහටම නිදහස් වෙමු

Techupdate

Member
Feb 18, 2019
48
8
0
Intall karanna kalin sure nathnam scan ekak dala install
karanna puluwan machan kohomatath me wage app ekak play dtore eke danna denne na machan eka oya site ekekiyalama thiyenawa google eke business modle eka nisa app eka play store danna ba kiyala
 
rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    වීඩියෝ එක බැලුවෙ නෑ. ලකී පැචර් එකෙන් පුලුවන් ඇඩ් අයින් කරගන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Intall karanna kalin sure nathnam scan ekak dala install
    karanna puluwan machan kohomatath me wage app ekak play dtore eke danna denne na machan eka oya site ekekiyalama thiyenawa google eke business modle eka nisa app eka play store danna ba kiyala

    ස්කෑන් කරාට වයිරස් තිබුනොත් අහුවෙනවා ඒ උනාට අහුවෙන්නෙ නැතිව බයිනරි පැච් කරන්න පුලුවන්
    උදාහරනයක් විදියට
    APK එක පැච් කරන්න පුලුවන් සර්වර් එකට යන සේරම රික්වෙස්ට් හරි සර්වර් එකටත් යනවා අපේ සර්වර් එකටත් යනවා. මෙහෙම කරාම ඇප් එක කිසිම වෙනසක් නැතිව වැඩ කරනවා ඒත් සේරම රික්වෙස්ට් අපේ සර්වර් එකෙත් ලොග් වෙනවා
    මේක අපි පොඩි සෙකියුරිටි මීටප් එකකදි කරලා පෙන්නුවා, වයිරස් ස්කෑනර් එකකට අහුවෙන්නෙ නැහැ මොකද කිසිම හාම්ෆුල් ඇක්ශන් එකක් කරන්නෙ නැහැ නෝමල් සර්වර් රික්වෙස්ට් එකක් යන්නෙ
    මේක iOS වලටත් කරන්න පුලුවන් ඒත් iOS වල සාමාන්‍යෙන් ඇප්ස්ටෝ එකට පිටින් ඇප් ඉනස්ටෝල් කරන්නෙ නැති නිසා ගැටලුවක් නැහැ හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වල පිටින් ගන්න ඇප් වලට මේක ලේසියෙන්ම කරන්න පුලුවන්
    අනික ඇන්ඩ්‍රොයිඩ් වල නෙට්වර්ක් රික්වෙස්ට් හැඩල් කරන ප්‍රසිද්ද ලයිබ්‍රි කීපයයි තියෙන්නෙ ගොඩක් ඇප් ඔය ලයිබ්‍රී වලින් එකක් තමයි යූස් කරන්නෙ. ඔය ලයිබ්‍රී ටික අර මම කියපු විදියට පැච් කරලා ලග තියාගත්තම ඕන APK එකක් බලලා අර අපි පැච් කරපු ලයිබ්‍රී එක දාල රී පැක් කරන එක විනාඩි දෙකක වගේ වැඩක් ඒක නිසා ඔහොම අන්ට්‍රස්ටඩ් සෝස් වලින් ඇප් දාන එක පට්ටම රිස්කි
     
    Wade karana hati kiyala denna puluwanda machan habai loku IT knowledge ekak nam na