Android App වල තියන ඇඩ්ස් ( Ads ) ටික අයින් කරමු. [ Root ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Android App වල තියන ඇඩ්ස් ( Ads ) ටික අයින් කරමු. [ Root ]

    Z94y74x.jpg


    ඔන්න සහෝලා අදත් අපේ Android Device බාවිතා කරන කට්ටියට වැදගත් වෙන ලිපියක් ගෙනාවා. අපි ගොඩක් වෙලාවට Google Play එක හරහා අපිට අවශ්‍ය App බාගන්නවනේ.
    ගොඩක් වෙලාවට ඒ Apps එන්නේ " PRO " හා " Free " Version විදිහටනේ. Free Version එක PRO Version එකට සාපේක්ශව Features වලින් අඩුයිනේ. අනිත් ලොකුම
    කරදරය තමයි මල කරදර ඇඩ්ස් ටික ( Advertisements ).ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ නොමිලේ දෙන Android App වල තියන මල කරදර Ad ටික අයින් කරගන්න පුලුවන් ලේසිම ක්‍රමයක් ගැනයි. අපි මේ වැඩේට ගන්නේ Lucky Patcher කියන App එකයි. මේ Lucky Patcher කියන App එක Google Play Store එකේ නම් නෑ. මීට අමතරව මේ Lucky Patcher කියන App එක හරහා අපිට remove ads ,modify Permissions , bypass premium applications , license verification REmove කරගන්න වගේ ඒවා ලේසියෙන්ම අයින් කරගන්න පුලුවන්. ආ වැදගත්ම දේ තමයි මේ Lucky Patcher කියන App එක පාවිච්චි කරන්න නම් ඔයාගේ Device එක " Root " කරලා තියෙන්න ඕනේ. හරි දැන් බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා.

    2SH4PCO.png


    හරි ඉස්සෙල්ලම මෙන්න මේ Lucky Patcher කියන App එක මෙතනින් බාගන්න.

    15UDyOt.jpg


    දැනට නිකුත් වෙලා තියන Lucky Patcher App එකේ අලුත්ම Version එක මෙතනින් ගන්න.

    Download Lucky Patcher



    Lucky Patcher is a great Android tool to remove ads, modify Permissions,
    bypass premium applications license verification, and more.

    To use this application, you need a rooted device.

    Changelog
    Version 4.3.6

    Change permissions for restored data of Apps.
    Custom patches updated.
    Add "Enable package" and "Disable package".
    Split Patches menu to Patch menu and Tools menu.
    Minor bugs fixed.
    Translations updated.

    2SH4PCO.png


    මේ තියෙන්නේ මල කරදර Ad වලට උදාහරණ කීපයක්.

    FUvXJsH.jpg
    EwKxAF7.png

    RlYqj2x.png


    හරි දැන් මෙහෙමයි Android App එකක ඇති Ad එක Remove කරගන්නේ.

    >> Lucky Patcher App එක Run කරන්න.

    rrPQAv0.jpg


    >> Ads Remove කරගන්න ඕණ App එක Tap කරන්න.

    pa1LkMb.jpg


    >> ලැබෙන Menu එකෙන් " Open Menu Of Patches " Tap කරන්න.

    pa1LkMb.jpg


    >> " Remove Google Ads " Tap කරන්න.

    M0c9VEd.jpg


    >> " Patch To Remove Google Ads " Tap කරන්න.

    i1zY9TG.jpg


    >> " Apply " කරන්න.

    VMEMHLD.jpg


    * දැන් පොඩි වෙලාවක් ඉන්න App එක Patch වෙනකම්. ටික වේලාවකින් ඔයාගේ App එකේ Patch Result එක පෙන්වයි. Result එක ඉහල අගයක් ගන්නවනම් ඉතින් App එකේ තිබුන
    Ads අනිවා Remove වෙනවා.

    znyZeq9.jpg


    Patch Result එක.

    rW7cFYc.jpg


    ඊට පස්සෙ Patch කරගත්තු App එක ආයෙත් Open කරලා බලන්න. කලින් තිබ්බ Advertisements ටික දැන් Remove වෙලා ඇති.

    7d6df3z.jpg
    gFvZS6c.jpg


    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif