Android app Develop කරන්න Java ඕනෙමද?

IsPra

Member
Nov 13, 2014
337
67
0
C# වලින් කරනවානම් Xamarin use කරන්න. මමනම් recommend කරන්නේ Java ඉගෙනගෙන Android Studio වලින් developing කරන්න. C# දන්න එකෙක්ට Java කියලා ආයිත් හෝඩියේ ඉදන්ම කරන්න ඕනේ නෑනේ.
 
thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මාත් එකගයි මේ කතා වලට මන් කරන්නේ ionic 2 . හැබැයි සරල app විතරයි develop කරන්නේ . ඊට එහා දෙයක් කරන්න ගියොත් stable නැ වගේ ..............:):):):):)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    :(
    sirawata ? :O

    torrent link ekak diyan ehenam !

    නෑ බන් ටියුටෝරියල් සීරීස් බලන එක හරියන වැඩක් නෙමෙයි පටස් ගාල කම්මැලි වෙනවා පැය 7/8 සීරීස් බලන එක (ලින්ඩා වගේ ඒව)

    යූටියුබ් එකේ තියනවා පැයෙන් වගේ බේසික් සේරම කවර් කරන ඒවා ඒවා මාර ඉෆෙක්ටිවි ඒකක් බලලා පොඩි ප්‍රොජෙක්ට් එකක් තනියම කරා නම් ගොඩක් දේවල් පුලුවන් වෙනවා දවස් දෙකකින් විතර සෑහෙන ප්‍රගතියක් අත් කරගන්න පුලුවන් ප්‍රෝගැමින් දන්නවා නම්
    (මම අවුරුදු 6ක් IT ෆීල්ඩ් එකේ වැඩ කරනවා, ලින්ඩා වගේ දිග ටියුටෝරියල් කවදාවත් බලලා නැහැ ඔය වගේ ෆුල් කවර් කරන පැයේ දෙකේ ඒවා තමයි බලලා තියෙන්නෙ)
     
    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    :(

    නෑ බන් ටියුටෝරියල් සීරීස් බලන එක හරියන වැඩක් නෙමෙයි පටස් ගාල කම්මැලි වෙනවා පැය 7/8 සීරීස් බලන එක (ලින්ඩා වගේ ඒව)

    යූටියුබ් එකේ තියනවා පැයෙන් වගේ බේසික් සේරම කවර් කරන ඒවා ඒවා මාර ඉෆෙක්ටිවි ඒකක් බලලා පොඩි ප්‍රොජෙක්ට් එකක් තනියම කරා නම් ගොඩක් දේවල් පුලුවන් වෙනවා දවස් දෙකකින් විතර සෑහෙන ප්‍රගතියක් අත් කරගන්න පුලුවන් ප්‍රෝගැමින් දන්නවා නම්
    (මම අවුරුදු 6ක් IT ෆීල්ඩ් එකේ වැඩ කරනවා, ලින්ඩා වගේ දිග ටියුටෝරියල් කවදාවත් බලලා නැහැ ඔය වගේ ෆුල් කවර් කරන පැයේ දෙකේ ඒවා තමයි බලලා තියෙන්නෙ)

    :yes: එක ඇත්ත මචන්. හොඳම වැඩේ තමයි ඉගෙන ගත්ත දේවල් දාලා මොකක් හරි හදන එක.
    Derek Banas - Learn in one video නියමයි.
    https://www.youtube.com/playlist?list=PLGLfVvz_LVvSX7fVd4OUFp_ODd86H0ZIY