Android Development පටන් ගන්න windows වල android Development kit එකේ ලින්ක් එකක් දෙනවද?
https://developer.android.com/studio/index.html
Android Development පටන් ගන්න windows වල android Development kit එකේ ලින්ක් එකක් දෙනවද?





Vego Labs kiyanne ube company ekak da? business ekak widiyata register karapu ekak da? Ehema nathnam Google Play eken apita kemathi namak danna puluwanda?




yako torrent bapn, youtube videos walata wada honda ewa thiyanwa 1337x wage gihlla searchh karapn
sirawata ? :O
torrent link ekak diyan ehenam !

නෑ බන් ටියුටෝරියල් සීරීස් බලන එක හරියන වැඩක් නෙමෙයි පටස් ගාල කම්මැලි වෙනවා පැය 7/8 සීරීස් බලන එක (ලින්ඩා වගේ ඒව)
යූටියුබ් එකේ තියනවා පැයෙන් වගේ බේසික් සේරම කවර් කරන ඒවා ඒවා මාර ඉෆෙක්ටිවි ඒකක් බලලා පොඩි ප්රොජෙක්ට් එකක් තනියම කරා නම් ගොඩක් දේවල් පුලුවන් වෙනවා දවස් දෙකකින් විතර සෑහෙන ප්රගතියක් අත් කරගන්න පුලුවන් ප්රෝගැමින් දන්නවා නම්
(මම අවුරුදු 6ක් IT ෆීල්ඩ් එකේ වැඩ කරනවා, ලින්ඩා වගේ දිග ටියුටෝරියල් කවදාවත් බලලා නැහැ ඔය වගේ ෆුල් කවර් කරන පැයේ දෙකේ ඒවා තමයි බලලා තියෙන්නෙ)
එක ඇත්ත මචන්. හොඳම වැඩේ තමයි ඉගෙන ගත්ත දේවල් දාලා මොකක් හරි හදන එක.