Android App developers

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මට පොඩි ඇප් එකක් හදාගන්න ඕන. මේටික තමයි වෙන්න ඕන. කීයකට වගේ කරල දෙන්න පුලුවන්ද?

    මට වෙන්න ඕන මේ ටික.

    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක පොඩ්ඩක් හරි හෙල්ලුනොත්, හැර උනොත් ඒක ඩිටෙක්ට් කරල කලින් සෙට් කරපු නම්බර් එකකට කෝල් එකක් යන්න ඕන. කෝල් එක ඉස්සුවෙ නැත්නම් එක දිගටම නැවත නැවත රිංග් කරන්න ඕන.

    ෆෝන් එක හෙල්ලනේන පටන් ගත්ත මොහොතෙ ඉදන් තත්පර 30න් 30ට sms එකක් යවන්න ඕන කලින් සටේ කරපු නම්බර් එකට. ඒ sms එකේ ඒ වෙලාවේ ෆෝන් එකේ gps data link එකක් තියෙන්න ඕන google map වලට.
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    email me

    ඔයාගෙ Fb profile එක pm කරනවද? මම රික්වෙස්ට් එකක් දාන්නම. සතියක් දෙකක් ඇතුලට වැඩේ ගොඩ දාල දෙන්න පුලුවන්ද?




    ok
     
    Last edited: