Android App ekak hadamu part 4

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Android Tab View Example with Full Project

    මචන්ලා මචීල පාර්ට් 4 එකත් පටන් ගත්ත.. අද බලමු ටැබ් ව්විව් එකක් දාගන්නේ කොහොමද කියල... මුලින්ම අපි android ප්‍රොජෙක්ට් එකක් ඔපෙන් කරගන්න ඕන

    File--->New--->android application Project

    හරි දැන් ඕකට නමක් දාගෙන open කරගන්න...

    tabviewi.png


    app ඒක හැදුවම මේ වගේ තියෙන්න ඕන..මුලින්ම ඉමේජ් ඒක දැම්ම :baffled: ..

    මේකේ පේනවා නෙහ් ටැබ් 3ක් ඒ ටැබ් 3ට වෙනම අක්ටිවිටි 3ක් open කරගන්න :baffled: :dull: ..( අක්ටිවිටි කිව්වේ ක්ලාස් 3ක් ;) ) ටැබ් 3ට පොඩ්ඩක් ලස්සන වෙන්න ඉමේජ් දා ගත්තම පට්ට... ඒක නිසා res folder එකේ Drawable -hdpi folder එකට ඉමේජ් 3ක් කොපි කරගන්න....

    හරි දැන් කෝඩ්

    මේකේ public class MainActivity extends TabActivity

    මේකේ extend karanna ona TabActiviti ඒක.. ;)


    දැන් බලමු කෝඩ් ඒක ඇතුලේ මොනාද තියෙන්නේ කියල

    public void onCreate(Bundle savedInstanceState) {
    super.onCreate(savedInstanceState);
    setContentView(R.layout.activity_main);

    මෙන්න මේකේ තමා ටැබ් එකේ කෝඩ් ලියන්න ඕන

    Code:
    TabSpec tbhome = tabHost.newTabSpec("Home");

    මේ ටැබ් එකේ නේම් ඒක

    Code:
    tbhome.setIndicator("", getResources().getDrawable(R.drawable.tab1));

    මේ තියෙන්නේ ඉමේජ් ඒක

    Code:
    Intent photosIntent = new Intent(this, HomeTab.class);
            tbhome.setContent(photosIntent);

    මේ තියෙන්නේ ටැබ් ඒක ක්ලික් කලාම නිව් පේජ් එකකට යන්න ඕන කෝඩ් ඒක


    දැන් බලමු main java කෝඩ් ඒක

    Code:
    package com.mahesh.tablayout;
     
    import android.app.TabActivity;
    import android.content.Intent;
    import android.os.Bundle;
    import android.view.Menu;
    import android.widget.TabHost;
    import android.widget.TabHost.TabSpec;
     
    @SuppressWarnings("deprecation")
    public class MainActivity extends TabActivity {
     
         
        @Override
        public void onCreate(Bundle savedInstanceState) {
            super.onCreate(savedInstanceState);
            setContentView(R.layout.activity_main);
     
            TabHost tabHost = getTabHost();
     
            // Tab for Home
            TabSpec tbhome = tabHost.newTabSpec("Home");
            tbhome.setIndicator("", getResources().getDrawable(R.drawable.tab1));
            Intent photosIntent = new Intent(this, HomeTab.class);
            tbhome.setContent(photosIntent);
     
            // Tab for Calendar
            TabSpec tbcal = tabHost.newTabSpec("Calendar");
            // setting Title and Icon for the Tab
            tbcal.setIndicator("", getResources().getDrawable(R.drawable.tab2));
            Intent songsIntent = new Intent(this, CalTab.class);
            tbcal.setContent(songsIntent);
     
            // Tab for Task
            TabSpec tbtask = tabHost.newTabSpec("Task");
            tbtask.setIndicator("", getResources().getDrawable(R.drawable.tab3));
            Intent videosIntent = new Intent(this, TaskTab.class);
            tbtask.setContent(videosIntent);
     
            // Adding all TabSpec to TabHost
            tabHost.addTab(tbhome); // Adding Home tab
            tabHost.addTab(tbcal); // Adding Calendar tab
            tabHost.addTab(tbtask); // Adding Task tab
     
        }
     
        @Override
        public boolean onCreateOptionsMenu(Menu menu) {
            getMenuInflater().inflate(R.menu.activity_main, menu);
            return true;
        }
    }

    ඔන්න ඕකට video එකකුත් හැදුව ;)




    Full ප්‍රොජෙක්ට් ඒක ඩව්න්ලෝඩ් කරගන්න මේකට

    Mediafire link


    Android app ekak hadamu-1
    Android app ekak hadamu-2
    Android app ekak hadamu-3
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩේ පට්ටනේ බන්
    ඇන්ඩ්‍රොයිඩ් නෑ මට නම්
    එත් ත්‍රෙඩ් 4ම බුක්මාර්ක් කරන් ඉන්නේ!!
     
    • Like
    Reactions: mjayanatha

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    niyamai aiye :cool:...... bt mama nan me subject gana dan na .... :D:D
    maga nan rep power eka 1i... :no::no::no: ... onna eka dunna :cool:
     
    Last edited:
    • Like
    Reactions: mjayanatha