වරෙන් ඇතුලට....
මචං Android app එකක් හදද්දි UI එක design කරන්න හොද tools මොනවද තියෙන්නේ? Free ගන්න පුලුවන් දැනට industry level එකේදි පවා use වෙන ඒවා. Photoshop විතරද use කරන්නේ. UI , Android කරන අය සප් එකක් දෙන්න.
අනිත් උන් බම්ප් පාරක් දාලා සප් එකක් දෙන්න