Android developers ලගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ, මම දන්න කෙනෙකුට ඇප් එකක් හදාගන්න ඕනේ වෙලා තියෙනවා map එකක locations ටිකක් පෙන්නන්න. අපි ඒ location එකට ලං වෙනකොට නොටිෆිකේෂන් එක්ක පෙන්නන්නත් ඕනේ. location 200 වගේ තියෙනවා map එකට add කරන්න.
මේ වගේ app එකක් හදාගන්න cost එක කීයක් විතර යයිද?
මේ වගේ app එකක් හදාගන්න cost එක කීයක් විතර යයිද?
