රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,841
    23,447
    113
    Android developers ලගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ, මම දන්න කෙනෙකුට ඇප් එකක් හදාගන්න ඕනේ වෙලා තියෙනවා map එකක locations ටිකක් පෙන්නන්න. අපි ඒ location එකට ලං වෙනකොට නොටිෆිකේෂන් එක්ක පෙන්නන්නත් ඕනේ. location 200 වගේ තියෙනවා map එකට add කරන්න.

    මේ වගේ app එකක් හදාගන්න cost එක කීයක් විතර යයිද? :nerd:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    රෝසි ආච්චි;23462702 said:
    Android developers ලගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ, මම දන්න කෙනෙකුට ඇප් එකක් හදාගන්න ඕනේ වෙලා තියෙනවා map එකක locations ටිකක් පෙන්නන්න. අපි ඒ location එකට ලං වෙනකොට නොටිෆිකේෂන් එක්ක පෙන්නන්නත් ඕනේ. location 200 වගේ තියෙනවා map එකට add කරන්න.

    මේ වගේ app එකක් හදාගන්න cost එක කීයක් විතර යයිද? :nerd:

    oyawage evata native app ekakhadapan. hybrid app nam hadanna epa