Android Application Help!!!

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචංලා.....
    එළකිරි Android Application ඇප්ලිකේෂන් එක මගේ ෆෝන් එකට ගැලපෙනවද කියලා දැන ගන්නේ කොහොමද?
    මගේ ෆෝන් එක LG GU230
    ඒක මගේ ෆෝන් එකට දාගන්නේ කොහොමද?
    උදව්වක් දියංකෝ..........
    මම ෆෝන් ගැන වැඩිය දන්නේ නෑ බං.........