මචංලා..... එළකිරි Android Application ඇප්ලිකේෂන් එක මගේ ෆෝන් එකට ගැලපෙනවද කියලා දැන ගන්නේ කොහොමද? මගේ ෆෝන් එක LG GU230 ඒක මගේ ෆෝන් එකට දාගන්නේ කොහොමද? උදව්වක් දියංකෝ.......... මම ෆෝන් ගැන වැඩිය දන්නේ නෑ බං.........