ANDROID-APPS(UPDATING)

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Ninesky Browser

    Ninesky Browser

    Ninesky-Browser.jpg


    නයින්ස්කයි වෙබ් බ්‍රව්සර් එක ගොඩක් හොඳ වෙබ් බ්‍රව්සර් එකක් ලෙස android වල වැඩ කරනවා.. ගොඩක් අයට තියෙන ප්‍රස්නයක් තමයි Internet security and protection...මෙම වෙබ් බ්‍රව්සර් එකෙක් අපේ personally private data හොඳට ආරක්ෂා කරනව..Speed Dial and Smart Address Bar තව ක්ලව්ඩ් බූක් මාර්ක් පාවිච්චි කරන්නත් පුළුවන්....


    Download
     
    Last edited: