android apps

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,111
    1,500
    113
    WANNITHAMMANNAWA
    android apps PC එකේ වැඩ කරවන්න ලේසිම විදියක් දන්නවනම් කියපල්ලකෝ මචන්ලා....
    Softwares තියෙනවද..?????????????:nerd::nerd::nerd:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    BlueStacks
    BlueStacks01.png


    Andy OS
    run-pic.png



     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ඔය හැම එකම වගේ දාල බලලා තියෙනවා

    හොදටම සෙට් උනේ (වැඩිය රෑම් එක කන්නේ නෑ)

    LeapDriod

    leapdroid-for-Windows-10-8-8.1-7.jpg

     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මන් ඔය හැම එකම වගේ දාල බලලා තියෙනවා

    හොදටම සෙට් උනේ (වැඩිය රෑම් එක කන්නේ නෑ)

    LeapDriod

    leapdroid-for-Windows-10-8-8.1-7.jpg

    ඕක හදන එක නැවත්තුවා නේ කේස් එකක් වෙලා? :baffled:
     

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    Remix os kiyala os ekak tyenawa. android +linux based os ekak. mage pc eke eka wada ne.:( eka try karala balapan. pattama os ekak wage.:yes::yes:

    app player onanam mewa hodai-bluestacks,nox,koplayer,memu,droid4X,andy,windory,leapdroid,remix player,....
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    Mata nam oya okkotoma vada android studio ekath ekka ena emulater 1 10X fast and maxa