Android Auto ඇප් එක ලංකවෙ පවිච්චි කරන්න

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    Android Auto ඇප් එක ලංකවෙ පවිච්චි කරන්න

    Android Auto ඇප් එක ලංකවෙ පවිච්චි කරන්න ක්‍රමයක් දන්නවද?
    images
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    When you contribute a lot of information to the Google map and earn good place, they let you to use it and allow to update through play store. Firstly install android auto using webpage, if can not download using play store.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    apk එක ඩවුන්ලෝඩ් කරලා දැම්මොත් වැඩ කරන්නෙ නැද්ද, Android auto තියන කාර් එකක් නෑ තිබුනා නම් කරලා බලලා කියන්න තිබුනා
    නැත්නම් vpn එකක් දාල google account එකේ රට වෙනස් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද දන්නෙ නෑ

    මහ ලොකුවට කිවුවට ගූගල් එකෙන් තමයි අපිට අඩුවෙන්ම සර්විසස් දෙන්නෙ
    Play store එකේ paid app දාන්න බෑ, Android auto නෑ, Google play books නෑ. එහෙම බලද්දි apple එවුන්ගෙ සර්විස් මෙහෙට අවුලක් නැතුව තියනවා
    appstore එකට පේඩ් ඇප් දාන්න පුලුවන්, car play තියනවා, ibooks තියනවා etc etc
     
    • Like
    Reactions: xcorat

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    apk එක ඩවුන්ලෝඩ් කරලා දැම්මොත් වැඩ කරන්නෙ නැද්ද, Android auto තියන කාර් එකක් නෑ තිබුනා නම් කරලා බලලා කියන්න තිබුනා
    නැත්නම් vpn එකක් දාල google account එකේ රට වෙනස් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද දන්නෙ නෑ

    මහ ලොකුවට කිවුවට ගූගල් එකෙන් තමයි අපිට අඩුවෙන්ම සර්විසස් දෙන්නෙ
    Play store එකේ paid app දාන්න බෑ, Android auto නෑ, Google play books නෑ. එහෙම බලද්දි apple එවුන්ගෙ සර්විස් මෙහෙට අවුලක් නැතුව තියනවා
    appstore එකට පේඩ් ඇප් දාන්න පුලුවන්, car play තියනවා, ibooks තියනවා etc etc

    එල මචං. බඩු වැඩ. වෙබ් browser එකෙන් බාල, install කරා. දැන් හරි.. බොහොම ස්තුතියි ඔක්කොටොම...