apk එක ඩවුන්ලෝඩ් කරලා දැම්මොත් වැඩ කරන්නෙ නැද්ද, Android auto තියන කාර් එකක් නෑ තිබුනා නම් කරලා බලලා කියන්න තිබුනා
නැත්නම් vpn එකක් දාල google account එකේ රට වෙනස් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද දන්නෙ නෑ
මහ ලොකුවට කිවුවට ගූගල් එකෙන් තමයි අපිට අඩුවෙන්ම සර්විසස් දෙන්නෙ
Play store එකේ paid app දාන්න බෑ, Android auto නෑ, Google play books නෑ. එහෙම බලද්දි apple එවුන්ගෙ සර්විස් මෙහෙට අවුලක් නැතුව තියනවා
appstore එකට පේඩ් ඇප් දාන්න පුලුවන්, car play තියනවා, ibooks තියනවා etc etc