Android Beta testes for my application

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    My New Android App

    Hi Elakirians....

    මගේ අලුත් app එකේ beta version එක Google Play Store එකට release කරලා තියනවා. තම මේක live publish කරලා නෑ. Testers ලට විතරයි access තියෙන්නේ. app එකේ නම තමයි ReminderPro.

    ගොඩක් අය android උසේ කරනවනේ. පුළුවන් ය හැමෝම පහල තියන ලින්ක් එකෙන් ගිහින් මගේ app එක test කරලා බලන්න. ඒ වගේම මේ app එක තව improve කරන්න ඕනේ කොහොමද කියල කියන්න. මම කැමති හැමෝගෙම ideas අහල බලන්න.


    මෙන්න link එක - https://play.google.com/apps/testing/com.yangola.reminderpro

    මම දැන් මේ app එක ගැන පොඩි introduction එකක් දෙන්නම්....
    මේක කෙටියෙන්ම කිව්වොත් birthdays & anniversaries reminder එකක්.


    Reminder එකක් කිව්වම play store එකේ ඕනේ තරම් reminder apps තියනවා එත් මේ app එක ඒවා වලින් වෙනස් වෙන්නේ හේතු කිහිපයක් නිසා.

    ප්‍රධානම දේ තම මේකේ SMS scheduler එකක් තියනවා. :yes::yes:
    ගොඩක් යට තියන ප්‍රශ්නයක් තම යාලුවන්ගේ birthday එකකට wish කරන්න රෑ 12 වෙනකන් ඇහැරගෙන ඉන්න එක. ReminderPro use කරනවා නම් හෙම ඉන්න ඕනේ වෙන්නේ නෑ. මොකද මේ app එකේ තියනවා built -in SMS scheduler එකක්. ඒක use කරලා පුළුවන් කැමති වෙලාවකට message එක send වෙන්න set කරන්න. message එක send වුනාද delever උනාද කියන එක notifications හරහා දැනගන්න පුළුවන්.

    ඒ වගේම ReminderPro daily notifications service එකක් තියනවා. ඒ හරහා හැමදාම කාගේද birthdays, anniversaries කියල බලාගන්න පුළුවන්. Settings හරහා මේ notification එක එන්න ඕනේ birthday එක දවසේද නැත්නම් කලින් දවසේද කියල configure කරගන්න පුළුවන්.

    ඉතින් මම හිතනවා මේ app එකට හැමෝම කැමති වෙයි කියල. අපි මෙතන කතා කරමු මේ app එකේ හොද, නරක, වෙනස් වෙන්න ඕනේ දේවල් සහ ඔයාල මේක ගැන හිතන දේවල්.
     
    Last edited:

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    වයිරස් එහෙම නැහැ නෙ? කෙල්ලගේ නම්බර් එකට උඹගෙන් කෝල් එන එකක් නැහැ නෙ. කවුද බන් යාලුවන්ට 12ට විශ් කරන්නෙ? :shocked::shocked:


     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    වයිරස් එහෙම නැහැ නෙ? කෙල්ලගේ නම්බර් එකට උඹගෙන් කෝල් එන එකක් නැහැ නෙ. කවුද බන් යාලුවන්ට 12ට විශ් කරන්නෙ? :shocked::shocked:

    Na na baya wenna epa :lol::lol:



    Machan mama nam hithanne App eke thawa UI poddak improve unoth hodai

    Thanks for the comments bro. Mokakda test karapu device eka?


    Thanks :)