මචංලා Android Car Set එකකට 3G Dongle එකක් Connect කරන්නෙ කොහොමද? නිකන්ම USB එකට Dongle එක ගැහුවට connect වෙනවද? නැතිනම් වෙන මොනව හරි settings හදන්න තියනවද? :confused::confused::confused: