Android Car Stereo HELP

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    rad.jpg

    මචන් මේ වගේ Android Car Stereo එකක් pettah වලින් ගත්ත.කිසි අවුලක් නම් නැ.... 6 month warranty
    සීන් එක Radio එක දිගටම තියෙන්නේ නැ.. හිටපු ගමන් ඇහෙන්නේ නැතුව ගිහින් ආයේ එනවා ... antenna එකත් pettah වලින් ගත්තේ 350 වගේ .. අර රෙඩ් light පත්තු වෙන glass එකේ අලවන එකක්.. එකේ අවුලක් ද දන්නේ නැ... හොද antenna මොනාද ?? ඇතුලේ දාන්න පුළුවන් ??
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113
    View attachment 90656

    මචන් මේ වගේ Android Car Stereo එකක් pettah වලින් ගත්ත.කිසි අවුලක් නම් නැ.... 6 month warranty
    සීන් එක Radio එක දිගටම තියෙන්නේ නැ.. හිටපු ගමන් ඇහෙන්නේ නැතුව ගිහින් ආයේ එනවා ... antenna එකත් pettah වලින් ගත්තේ 350 වගේ .. අර රෙඩ් light පත්තු වෙන glass එකේ අලවන එකක්.. එකේ අවුලක් ද දන්නේ නැ... හොද antenna මොනාද ?? ඇතුලේ දාන්න පුළුවන් ??
    එක ඔයවගේ ලෝබජට් වල කොමන් ප්‍රශ්නයක් බන් ඕව හදන චින්නු ඕවට රේඩියෝ බුස්ටර්ස් දාන්නේ නැ එනිසා රේඩියෝ අහන්න බැ මමනම් කරන්නේ හොටස්පොට් කරලා app එකක් හරහා රේඩියෝ අහනවා..
     
    • Like
    Reactions: downx