Apple OS eka hugak professional e kiyanne gud quality ekak tiyenawa.. use karalama balanna .. budget eka adunam android podi 4n ekakk try kranna awulak ne![]()
තරහ වෙන්න එපා මම මෙහෙමා කිව්වට මෙන්න මේවගේ වැරදි අදහස් හින්ද තමා බාල ෆෝන් අරගෙන android හරි නෑ android වගේ කෑගහන්නේ. iPhone එකක් වගේම High End Android Phone එකකුත් ගනන්. හරියට කිව්වොත් 60-70k වත් වෙනවා. 10k ෆෝන් එකකට Android දැම්ම කියල ඒක ගිනි කසය වගේ දුවන්නේ නැත. එහෙම කවුරු හරි හිතනවානම් අරගෙනම බලන්න කොච්චර slow ද කියල. දැන් මොකක්ද මෙතන Professional කියල අදහස් කලේ බලන්න කියන්නකෝ මුලින්ම අනික තමා compare කරනවා නම් දෙකේම latest version compare කරන්න ඕනා. නැතුව පරණ Android Version එකකුයි අලුත් iOS version එකකුයි compare කරලා වැඩක් නෑ. පුලුවන්නම් ඔය කියන Good Quality ටික මට කියල දෙන්නකෝ. මොකද මමත් iDevice එකක් use කළා (iPad2).


man August 15 indala flash player eka play store eken ahak karanawa. Eth ios eke wage hama dekatama app store ekata badagaanna one nathi hinda apita puluwan flash player eka side load karanna. Honda ma De dannawada? Flash me wenakota developers la reverse engineer karala iwarai adobe support eka nawaththapuwama wena group ekak flash patan gannawa
onna okai android community eke thiyena prayojane.
mokada adobe eke awasarayak nathuwane karanne. kohomath worry wenna deyak na apita godak ayyala denna ba kiyapu dewal dila gaththu dewal android developers la apita hadaala dunna
honda custom rom ekak daanawa mata ona features thiyena. choices godai