Android Developer Vacancy

chrishna

Member
Jun 15, 2007
10
4
3
Ja Ela
job-vacancy-picture1.jpg


මචන්ලා Elakiri එකේ Android Developers ඉන්නවද ? Android Development දන්න අයට හොඳ chance එකක් තියෙනවා.

ගෙදර ඉඳන් වැඩ කරන ගමන් හොඳ ගානක් හම්බ කර ගන්න පුළුවන්. කැමති කට්ටිය මට email එකක් දාන්න. [[email protected]]

එහෙනම් හැමෝටම ජයවේවා !!