මම මගේ first react native app එක build කරා. google play දාන්න බලද්දී දන්නේ doller 25 ක් registration fee එක කියලා . පුරුදු වෙන කෙනෙක් මේක ගන්න ඕනෙද ?
තැන්ක්ස් මචන්think so...
It's like a verification. Google, Apple, Microsoft, they all ask for this payment the first time
ඔව් බන් . මම ලංකාවේ snakesලා ඔක්කොම එකතු කරලා එයාලව අදුන ගන්න පුළුවන් app එකක් හැදුවේ . non profitable. සර්පයෝ මරණ එක අඩු කරන්න .Clear ne.
App eka publish karanna onamada ubata ?
තැන්ක්ස් මචන්ඔව් බං ඒ ගාන තමයි හැබැයි lifetime ඇපල් වල 99$ක් ගෙවන්න ඕන හැමඅවුරුද්දකටම
ඔව් බන් . මම ලංකාවේ snakesලා ඔක්කොම එකතු කරලා එයාලව අදුන ගන්න පුළුවන් app එකක් හැදුවේ . non profitable. සර්පයෝ මරණ එක අඩු කරන්න .
තැන්ක්ස් මචන්