Android Developer

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    Clear ne.

    App eka publish karanna onamada ubata ?
    ඔව් බන් . මම ලංකාවේ snakesලා ඔක්කොම එකතු කරලා එයාලව අදුන ගන්න පුළුවන් app එකක් හැදුවේ . non profitable. සර්පයෝ මරණ එක අඩු කරන්න .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඔව් බන් . මම ලංකාවේ snakesලා ඔක්කොම එකතු කරලා එයාලව අදුන ගන්න පුළුවන් app එකක් හැදුවේ . non profitable. සර්පයෝ මරණ එක අඩු කරන්න .

    Google store
    USD 25, life time

    Apple
    99 USD per year

    Good job 👏👍