Android app එකක් develop කරන්න ලංකාවේ companies/ developrsලා අය කරන minimum ගාන කොහොමද?
Offline MCQ Quiz app එකක් හදන්න 25,000ක් වැඩිද?

හෙළයෙක්;21018805 said:Minimum 75k wath thiya ganin puthe. Clientla hari napurui pahu wenakota![]()
යකූ දැන් විසිපන්දහටත් ඔව්ව කරනවද ?
ජය බෝලේ නාත් !!!

මට එකෙක් කිව්වේ 25,000ක් කියපන් කියලා. මීට කලින් යාලුවොන්ගේ වැඩ වලට නිකන් app හදලා දුන්නට හරි ගානක් දන්නේ නෑ. මේ මුල්ම වැඩේ. ඒකයි ගානක් කියන්න කලින් හොයලා බැලුවේ. මම clientට $675ක් කිව්වා. ආසන්න වශයෙන් ලක්ෂයයිනේ. ඒ ගාන ශේප්නේ.

ela. prposal eka hodata hadapan ethakota gana dena baya ne. adu karana kiyana thiyena ida adui.Hourly rates kohomada wistara (CV ekak ) pm karana.Android Development Part time වැඩ කරන්න පොඩි Company ඒකක් තියෙනවනම් කියන්නකෝ..
මට එකෙක් කිව්වේ 25,000ක් කියපන් කියලා. මීට කලින් යාලුවොන්ගේ වැඩ වලට නිකන් app හදලා දුන්නට හරි ගානක් දන්නේ නෑ. මේ මුල්ම වැඩේ. ඒකයි ගානක් කියන්න කලින් හොයලා බැලුවේ. මම clientට $675ක් කිව්වා. ආසන්න වශයෙන් ලක්ෂයයිනේ. ඒ ගාන ශේප්නේ.

gaana kiya wunath qulit ekata wade karapan....