Android devolping පන්තියක් නැවතත්
එලකිරී android apps සංවර්ධන පන්තිය 
ඔයලට මතක ඇති මම android පතියක් ඔයාල වෙනුවන් ආරම්භ කරලා තිබුන මීට වසරකට විතර කලින් මම මෙතන ඒ ත්‍රෙඩ් එක ලින්ක් එක දැන්නම්..ඉතමත් සාර්ථක විදිහට ඒ පන්තිය අපි පවතුව එළකිරි එකේ ගොඩක් යාලුවෝ සහභාගී උනා ඊකට .හොද ප්‍රතිචාර අපිට ලැබුනා.පහු ගිය ටිකේ තිබුන වඩාත් එක්කගොදක් ඇය ඉලීමක් කලත් අපිට බැරි උඅන නැවත පන්තියක් ආරම්භ කරන්න.
මෙන්න ලින්ක් එක අපේ පරණ පන්තියේ
ඉතින් අපි නැවතත් ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම තිබුන හඬ පන්තියක් පටන් ගන්න කියලා තමයි කල්පනා කලේ.
ඔයාලට android සංවර්ධනය ගැන මුලික දැනුම ලබා දෙන්නයි අපි මේ අලුත් පන්තිය ආරම්භ කරන්නේ..ගිය පර වගේම සාදාරන මුදලකට අපේ එළකිරි යාළුවන්ට මේ අවස්ථාව ලබා දෙන්න අපි බලාපොරත්තු වෙන්ව..ගිය පර පන්තියට සෙට් උනා අයගේ ත්‍රෙඩ් එකත් මම මෙතන දැන්නම්..අපි අපිට කරන්න පුලුවන් උපරිම හොදට පන්තිය සුදානම් කරල තිබුනා. ඒ හඬ ගොඩක් හොද ප්‍රතිචාර අපිට ලැබුනා.
මෙන්න එළකිරි යාලුවෝ පන්තිය ගැන දමපු ත්‍රෙඩ් එක..
ගිය වර තිබුන යම් යම් අඩු පාඩු පුළුවන් තරම් හදාගෙන අපි මෙවර ඔයාලට වැඩි දෙයක් ලබා දෙන්න බලපොර්තු වෙනවා.වායුසමනය කල විද්‍යාගාර පහසුකම් සහිතව මෙවර android පන්තිය පැවැත්වෙනවා.
ගිය වර වගේමයි ආර්ථික අපහසුත තියන අපේ යාලුවන්ට මව pm එකකින් දැනුවත් කරලා පන්තියට නොමිලේ සහබ්ගි වෙන්න අවස්ථව ලබා දෙන්නම්.මුදලට වැඩ අලුතෙන් යමක් කරන්න අපි බලපොර්තු වෙනවා..
මෙවර ඔයාලට පහසුවෙන් ලග විය හැකි විදිහට ගම්පහ ප්‍රදේශයේ තමයි ගම්පහ නගරයේම මේ පන්තිය අපි සුදානම් කරලා තියන්නේ.මම ඒ විස්තර ඔයාලව දැනුවත් කරන්නම්..
මුලික දැනුමක් android ගැන නොමැති උනත් අපේ පන්තියට සහබ්ගි වෙන්න පුළුවන්.නමුත් මම recommend කරනවා මුලික ප්රෝග්‍රම්මින්ග් දැනුම තියන යට පමණක් මේ සඳහා සහභෛ වෙන්න කියලා.ඕනෑම කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන් විදිහට මෙන්න පහත දක්වල තියන ආකාරයේ course content එකක් අපි කරන්න බලපොර්තු වෙනවා.
මේ වගේ content එකක් අපි කරන්න බලාපොරත්තු වෙනවා
ඉහත දැක්වෙන විදිහේ content එකක් වගේ තමයි මේ පන්තියේදී අපි කරන්න බලපොර්තු වෙන්නේ.එතකොට ඔයාලට පුළුවන් මුල ඉදන්ම මේකේ වටිනාකම වැඩි වෙන විදිහට ඉගෙන ගන්න..
ගිය වර වගේම පළපුරුදු කෙනෙක් විසින් මෙම පන්තිය පවත්වන්න කටුතු අපි සංවිධානය කරලා ටියන්වා.
මේකට සම්බන්ද වෙන්න ඌන යට කරන්න තියන්නේ පොඩි දෙයි.මම පහලින් දල තියන form එක පුරවල ඔයාලට සම්බන්ද වෙන්න පුළුවන්.ඊට අමතරව 0718841600 අංකයට කෙටි පණිවිඩයක් එහෙම නැත්නම් sms එකක් තියල හෝ කතා කරලා..අපගේ office අංකයට සතියේ දිනවල ඇමතුමක් දීලත් විස්තර දැනුවත් වෙන්න පුළුවන් 0332237067 ..
කුඩා කණ්ඩායම් විදිහට (උපරිම කණ්ඩායමකට 10යි) තමයි අපි පවත්වන්නේ.මෙවර මේ සියළුම දේවල් එක වෙන තැනක රුපියල් 15000 ට 25000 ට යන මේ අන්තර්ගතය අපි එළකිරි එකේ ඉන්න යහළුවන්ට රුපියල් 7500.00 වගේ මුදලකට මේ පාර දෙන්න බලපොර්තු වෙනවා.ගිය පාරට වැඩ නම් යම් මුදලක් වැඩි කරලා තියන්නේ..දැන් තියන තත්වයත් එක්ක අපිට දෙන්න පුළුවන් උපරිම සාදාරන මුදලකට අපි මේක දෙන්නේ..
දවසට පැය 5ක් වගේ වෙන්න දවස් 6ක් වගේ කාලයක් මෙම පන්තිය පවත්වන්න අපි බලපොරොත්තු වෙනවා.ඔයාලට පහසු විදිහට මේ මුදල ගෙවන්න කටුයුතු ලෑස්ති කරලා දෙන්නම්.මං හිතනවා මුදල අසාධාරණ නැහැ කියලා දැන් තියන තත්වයත් එක්ක..ඒ ගැන ඔයාලගේ අදහස් බලපොර්තු වෙන්ව.අඩුවට කරනවා කියලා කිසිම විදිහකින් උගන්වන දේ අඩුපාඩුවක් අපි කරන නැහැ.පරණ පන්තිය සම්බන්ද උන යාලුවෝ එකට සාක්ෂි දරයි අනිවාර්යෙන්..ඔයාල අවශ්‍ය ය මෙතන තියන ප්‍රශ්න මගෙන් අහන්න මම පිළිතුරු ලබා දෙන්නම්..
පන්තිය අවසනයේ ඔයාලට සහතිකයක් අපි පිරිනමනවා.අපි PV96226 අංකය යටතේ සහතික පතක් නිකුත් කරන්න හැකි ආයතනයක් විදිහට රජයේ ලියපදින්චි කරලා තියන්නේ.
මොනවා හරි විස්තර ඕනෑ නම් අහන්න..
මෙතනින් ඔයාලට සම්බන්ද උනාම අපෙන් ඇමතුමක් ලැබෙයි.ඔයාලට පුළුවන් දවසත් මෙතන සදහන් කරන්න අමතක කරන එපා..එහෙනම් මම ගියා.
ඔයාලගේ ලැප් ටොප් එකත් අරගෙන පන්තියට එන්න අමතක කරන එපා..
මෙතනින් රෙග් වෙන්න

Last edited: