Android Dongle

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    කාර් එකේ Android සෙටප් එකට ඉන්ටර්නෙට් ගන්න ඕනේ, ඒකට හොඳ ඩොංගල් එකක් කියපල්ලකෝ...
     
    • Like
    Reactions: kinkon and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,259
    12,799
    113
    38
    Pc එකට Use කරන්න මම Dongle හෙව්වා Dialog Wingle එක විතරයි තිබුණේ රු 10000 දීලා එක ගත්තා.

    Mobitel එකේ Dongle තියෙනවා කියලා කිව්වා ශාකාවකට ගිහින් බලලා ගන්න.

    Hutch එකෙන් ඇහුවා උන්ගේ පොකට් රවුටර් තියෙනවා කිව්වේ Postpaid සිම් එකක් ගන්න ඕනේ කිව්වා ඒ මදිවට හෙඩ්ඔපිස් එකෙන් කිව්වා ගන්න ඕනේ ඒ මදිවට මේ දවස් වල ස්ටොක් නැහැ කිව්වා.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කාර් එකේ Android සෙටප් එකට ඉන්ටර්නෙට් ගන්න ඕනේ, ඒකට හොඳ ඩොංගල් එකක් කියපල්ලකෝ...
    ZTE MF79, ZTE MF79U දෙකම හොඳයි. ලංකවේ 4G LTE වල FDD, TDD bands ඔක්කොම ඔය දෙකේම support. Aliexpress එකෙන් ගන්න පුළුවන්.