Pc එකට Use කරන්න මම Dongle හෙව්වා Dialog Wingle එක විතරයි තිබුණේ රු 10000 දීලා එක ගත්තා.
Mobitel එකේ Dongle තියෙනවා කියලා කිව්වා ශාකාවකට ගිහින් බලලා ගන්න.
Hutch එකෙන් ඇහුවා උන්ගේ පොකට් රවුටර් තියෙනවා කිව්වේ Postpaid සිම් එකක් ගන්න ඕනේ කිව්වා ඒ මදිවට හෙඩ්ඔපිස් එකෙන් කිව්වා ගන්න ඕනේ ඒ මදිවට මේ දවස් වල ස්ටොක් නැහැ කිව්වා.