මට ඇන්ඩ්‍රොයිඩ් GO එකයි . නෝමල් එකෙයි වෙනස කියන්නකො .
මාෂ්මෙලෝස් තියන එකකට ඇන්ඩ්‍රොයිඩ් GO දාන්න හිතං අහන්නෙ .
ඇන්ඩ්‍රොයිඩ් GO දැම්මම නෝමල් ඇන්ඩ්‍රොයිඩ් එකේ කරන වැඩ කරන්න බැයිද ?
ඇන්ඩ්‍රොයිඩ් GO පාවිච්චි කරන කෙනෙක් නැද්ද ?