Android Hack

lankan_godaya

Active member
  • May 25, 2017
    880
    98
    43
    අපි දන්නවා Android OS එකෙන් Internal sound record කරන එක Block කරල තියෙන්නෙ. Internal sound record කරන්න නම් Phone එක Root කරන්න වෙනවා ඒත් අපි කොහොමද Root නොකර Internal sound record කරන්නෙ? කරන්න තියෙන්නෙ පොඩි වැඩයි.