Android Help

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    මට අද ලොකු හෙල්ප් එකක් ඕන එළකිරි යාලුවෝ සෙට් එකෙන්... මගේ ලග තියෙනවා Samsung galaxy Tab 2 7" (GT-P3100)එක root කරන්න ගිහින් එකේ මගේ අතින් frimware එක delete උනා. දැන් ටැබ් එක on වෙන්නේ නැහැ නිකන් slim bean කියල එකක් එනවා.. එත්බූට් වෙන්නේ නැහැ. කවුරු හරි දාන්න කෙනෙක් ඉන්නවනම් මට original frimwareඑක download කරගන්න ලින්ක් එක එවනවද නැත්නම් ටැබ් එක හදාගන්න විදියක් හරි කියන්න පුලුවන්නම් ලොකු හෙල්ප් එකක් :(:(:(:(:(
     
    Last edited:

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Odin eken Flash karapan mchn...
    :):):)

    Instructions


    • Extract (unzip) the firmware file
    • Download Odin v3.09
    • Extract Odin zip-file
    • Open Odin v3.09
    • Reboot phone in Download Mode (press and hold Home + Power + Volume Down buttons)
    • Connect phone and wait until you get a blue sign in Odin
    • Add the firmware file to AP / PDA
    • Make sure re-partition is NOT ticked
    • Click the start button, sit back and wait a few minutes
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    මචෝ hungary & india දෙක මෙහෙට වැඩ කරනවද?
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    Ela mchan daala kiyapan... :):):)

    මචෝ එක download වෙනවා.. මේක අපිට මොකක් හරි download manager එකකින් වගේ download කරගන්න බැරිද? මොකෝ conection error එකක් ආවොත් ආයේ මුල ඉදන් download කරගන්න වෙනවා නේද?
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මචෝ එක download වෙනවා.. මේක අපිට මොකක් හරි download manager එකකින් වගේ download කරගන්න බැරිද? මොකෝ conection error එකක් ආවොත් ආයේ මුල ඉදන් download කරගන්න වෙනවා නේද?
    oya site eke IDM eken download wenne na bn ekai awula.. :baffled::baffled::baffled: dan moko thathwe??
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ela machan... man daana widiya daala thiyenawa.. odin sofware eka naththam ekath down karaganin okayy.. 4 wenakan man innawa.. :):):)

    උබනම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්... සුපිරි ඔයි.... වැඩ ආයේ ටැබ් එක පරණ විදියටම වැඩ.. තැන්ක්යූමචෝ....