මට අද ලොකු හෙල්ප් එකක් ඕන එළකිරි යාලුවෝ සෙට් එකෙන්... මගේ ලග තියෙනවා Samsung galaxy Tab 2 7" (GT-P3100)එක root කරන්න ගිහින් එකේ මගේ අතින් frimware එක delete උනා. දැන් ටැබ් එක on වෙන්නේ නැහැ නිකන් slim bean කියල එකක් එනවා.. එත්බූට් වෙන්නේ නැහැ. කවුරු හරි දාන්න කෙනෙක් ඉන්නවනම් මට original frimwareඑක download කරගන්න ලින්ක් එක එවනවද නැත්නම් ටැබ් එක හදාගන්න විදියක් හරි කියන්න පුලුවන්නම් ලොකු හෙල්ප් එකක් 









Last edited:

